LK reports news sinhala

සෙල්ලම් පිස්තෝල නගරාධිපතිට සිර දඬුවම්

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දුට වසර 5ක සිර දඬුවම් නියම කිරීමට අද(2) හම්බන්තොට මහාධිකරණය නියෝග කළේය.

එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු පිරිසක් 2014 වසරේදී හම්බන්තොට වරාය නිරීක්ෂණ චාරිකාවකට සහභාගීවී සිටියදී ඔවුන්ට පිස්තෝලයක් පෙන්වා තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙසේ ඔහුට සිර දඬුවම් නියම කෙරිණි.

(උපුටා ගැනීම – අද දෙරණ)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *