සරසවි කඩයිම් ලකුණු නිකුත් වෙයි

2018 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත විශ්වවිද්‍යාල ප්‍රවේශයට අදාළ අවම ඉසෙඩ් (Z –Score) අගය මේ වනවිට අන්තර්ජාලයට නිකුත් කර ඇතැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසයි.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙහි http://www.selection.ugc.ac.lk යන වෙබ් අඩවියෙන් ඉසෙඩ් අගය බලාගැනීමේ හැකියාව ඇත.

0112695301, 0112695302, 0112692357 යන දුරකථන අංක ඔස්සේ ද Z අගය සම්බන්ධ විමසීම් කළ හැකිය. කෙටි පණිවිඩයක් මගින් ඕනෑම ජංගම දුරකථනයක් ඔස්සේ Z අගය බලා ගැනීම සඳහා
ugc <  space > <  Index No > යන්න සඳහන් කර 1919 වෙත යැවිය යුතුය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *