රටේ සියලු දෙනාම කොවිඩ් පරීක්ෂණයට සැලැස්මක්
රටේ සියලු ජනතාව කොවිඩ් – 19 පරීක්ෂණයට ලක් කිරීම සඳහා ක්‍රමවේදයක් සැකසීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇති අතර ඒ…
රටේ සියලු ජනතාව කොවිඩ් – 19 පරීක්ෂණයට ලක් කිරීම සඳහා ක්‍රමවේදයක් සැකසීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇති අතර ඒ…
“කොවිඩ්-19” වසංගතයෙන් ශ්‍රි ලංකාව ගලවා ගැනීමේ මෙහෙයුමේ නිරතව සිටින රාජ්‍ය අංශ හා එක් වෙමින් එම මෙහෙයුමට දායකත්වය දක්වන කර්මාන්ත කරුවන්ට…
මුදල් ඇමතිවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් විදෙස් ආයෝජනය සඳහා මෙරටින් විදේශ විනිමය ප්‍රේෂණය කිරීම මාස 03කට අත්හිටුවමින් අතිවිශේෂ…
ඇදිරිනීතිය ලිහිල් කළ අවස්ථාවලදී අනවශ්‍ය ලෙස හැසිරුණොත්, දුරස්ථ භාවය තබා නොගෙන කටයුතු කළොත් පොලීසියටත් රජයටත් ඒ වෙනුවෙන් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට…
කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් දෙදෙනෙකු හදුනාගත් බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව…
කොරෝනා වෛරසය පැතිර යාම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ අසත්‍ය ප‍්‍රචාර සිදු කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (05)…
පරිප්පු හා ටින් මාළු පාලන මිලට වඩා වැඩි මිලකට අලෙවි කළ වෙළඳුන් 33 දෙනෙකු පිටකොටුව , නාරාහේන්පිට , බම්බලපිටිය ,…
පවතින ව්‍යවසනකාරී තත්ත්වය හමුවේ රජය ගෙනයන වැඩපිළිවෙලට සහය දක්වමින් කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට යොමු කිරීම සඳහා පිරිනැමූ…
ජා-ඇල සුදුවැල්ල ගම්මානය හා පාරිස් පෙරේරා මාවත ඊයේ (5) රාත්‍රියේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ සහ ජාඇල පොලීසිය විසින් වසා දැමුණි.…
කොරෝනා වෛරසය ආසාධනය වී ඇති පුද්ගලයෙකු ඒ බව වසන් කරමින් මහරගම අපේක්ෂා රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට පැමිණීම හේතුවෙන් එම රෝහල්…
ඕස්ටේ‍්‍රලියාවේ සිට ඉතාලිය බලා යන MSC මැග්නිෆිකා නම් මගි නෞකාවේ සිටින අනුර බණ්ඩාර නම් වූ ශී‍්‍ර ලාංකිකයාට මෙරටට ගොඩ බැසීම…
කොවිඩ් 19 වයිරසයේ අවදානම හේතුවෙන් වැඩි ප්‍රමුඛතාවයක් ලබා දිය යුතු පාර්ශව වන වැඩිහිටි, ආබාධිත සහ වකුගඩු රෝගීන් සඳහා අදාළ ගෙවීම්…
කොවිඩ් 19 ආසාදිතයින් කිහිප දෙනෙක් හඳුනා ගැනීමත් සමඟ මෙරට ආසාදිතයින්ගේ සංඛ්‍යාව 176ක් දක්වා ඉහල ගොස් ඇති බවත් ඊයේ දිනයේදී කොවිඩ්…
කුරුණෑගල රෝහලේ ඖෂධ ගබඩාව සහිත සිව්මහල් ගොඩනැගිල්ලේ ඊයේ ඇති වූ ගින්න සම්පූර්ණයෙන් මැඩපැවැත්වූ බවත්, එමඟින් කිසිදු ජීවිත හානියක් සිදු නොවූ…
රඹුක්කන ප්‍රදේශයේ රාජකාරියේ නිරතව සිටි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට තියුණු ආයුධයකින් පහර දී තුවාල සිදුකල කඩිගමුව ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි සැකකරු…
මේ අවස්ථාව වන විට මෙරටින් වාර්තා වන නව කොරෝනා වෛරසය ආසාධනය වූ රෝගීන් සංඛ්‍යාව 174ක් දක්වා ඉහළ ගොස් ඇති බව…
පොලිස් ඇඳිරි නීතිය පැනවීමත් සමග බස්නාහිර පළාතේ තාවකාලික නවාතැන්පොළවල සිරවී සිටින පුද්ගලයින් නැවත ඔවුන්ගේ ගම්බිම් බලා ප්‍රවාහනයට විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ…
රත්මලාන ශ්‍රී ජන මාවතේ පදිංචි කාන්තාවකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග එම කාන්තාව සමග සබඳතා පැවැත්වූ…
කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ , ඕස්ට්‍රේලියාවේ පුරවැසිභාවය හිමි ශ්‍රී ලංකාවේ උපන් 52 හැවිරිදි පුද්ගලයෙකු මෙල්බර්න් නුවරදී මිය ගොස් ඇත.…
මේ වන විට කොවිඩ් 19 ආසාදිතයින් සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ කටයුතු තීව්ර කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ…