නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාධිතයෙක් පළමුවරට වාර්තා වේ
නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වාර්තා වන පළමු කොරෝනා වෛරස් ආසාදිතයා ඊයේ (01) දිනයේ හදුනාගෙන තිබේ. වැලිසර නාවික හමුදා කඳවුරට අනියුක්තව සේවය කරන…
නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වාර්තා වන පළමු කොරෝනා වෛරස් ආසාදිතයා ඊයේ (01) දිනයේ හදුනාගෙන තිබේ. වැලිසර නාවික හමුදා කඳවුරට අනියුක්තව සේවය කරන…
මහමැතිවරණය ජුනි මස 20 වනදා පැවැත්වීමට මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කර…
බ්‍රිතාන්‍යය සහ ඕස්ට්‍රේලියාවේ සිට මෙරටට පැමිණීමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයින් රැගෙන ඒමට ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් විශේෂ ගුවන් යානා කිහිපයක්…
අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ලබන සඳුදා දින කැදවා ඇති හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ගේ රැස්වීමට සහභාගී නොවීමට සමගි ජනබලවේගය…
කොරෝනා ආසාදනය වී ප්‍රතිකාර ලබා සුව වී නිවසට පැමිණි පුද්ගලයකුට නැවතත් කොරෝනා රෝගය ආසාදනය වීමේ පුවතක් ජා-ඇල ප්‍රදේශයෙන් වාර්තා වේ.…
මුලතිව්හි නිරෝධායන මධ්‍යස්ථානයේ දෙදෙනෙකු මිය යාමට හේතුව නව කොරෝනා වෛරසය නොවන බවත් ඔවුන් මියගොස් ඇත්තේ සමාන්‍ය හේතුන් නිසා බවත් වෛද්‍ය…
මුඛ ආවරණ භාවිතා කරන ඇතැම් පුද්ගලයින් භාවිත කරන ලද මුව ආවරණ කසළ බැහැර කෙරෙන ස්ථානවලට සහ මහ මග දමා යාම…
ලබන මැයි මස 4 වැනිදා අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා කැදවා ඇති සාකච්ඡාව සඳහා තම මන්ත්‍රී කණ්ඩායම සහභාගී නොවන බව ජනතා…
මුලතිව් ශ්‍රී ලංකා ගුවන් හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන කටයුතු වලට ලක්වෙමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු ජීවිකත්ෂයට පත්ව තිබේ. කොළඹ ගුණසිංහපුර ප්‍රදේශයේ…
ඊයේ (01) දිනය තුළ රාත්‍රීය වන විට මෙරටින් කොරෝනා ආසාධිත රෝගීන් 25ක් වාර්තා වී ඇත. ඒ සමගම මෙරට සමස්ථ කොරෝනා…
කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය තිබියදී ජන ජීවිතය සහ ආයතන ක්‍රියාකාරිත්වය යථා තත්වයට පත් කිරීම මැයි 11…
කොරෝනා ආසාදිත නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 254ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළා. කෙසේ වෙතත් වැලිසර නාවික…
ඉන්දියාවේ කොල්කටා නුවර සිට ශ්‍රී ලාංකික සිසු සිසුවියන් 125 දෙනෙකු රැගත් UL1188 දරන ගුවන් යානය ඊයේ (30) සවස කටුනායක ගුවන්තොටුපළට…
එළඹෙන 04 වැනිදා සිට 08 වැනිදා දක්වා ජාතික වෙසක් සතියක් ලෙසට ප්‍රකාශයට පත් කර තිබේ. මෙහි ජාතික උත්සවය හොරණ ගෝනපල…
අලුත උපන් බිලිඳුගේ ශරීරයේ ප්‍රතිශක්තීකරණය ඉතාම අඩු බැවින්, ඒ අනුව කොවිඩ්-19 වෛරසය ආසාධනය වීමේ හැකියාව ඉහළ බැවින් ඔවුන් බාහිර පුද්ගලයන්ට…
ඊයේ (30) දිනයේදී වාර්තා වූ කොරෝනා ආසාධිතයින් 16 දෙනාගෙන් 09 දෙනෙක්ම වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කරමින් සිටින සෙබළුන් බවට…
ලෝක කම්කරු දිනයේ කොවිඩ් වසංගතයට එරෙහිව සටන්වැදී සිටින සෞඛ්‍ය අංශ, ත්‍රිවිධ හමුදාව, රාජ්‍ය නිලධාරින් ඇතුළු සියලු ක්ෂේත්‍රවලට වැඩකරන ජනතාවගේ උත්තමාචාරය…
අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි රටේ වත්මන් තත්ත්වය හමුවේ පීඩාවට පත්ව සිටින කලාකරුවන් සඳහා සහන ලබාදීමේ වැඩපිළිවෙලක් මධ්‍යම සංස්කෘතික…
ඊයේ (30) දිනය තුළ කොරෝනා ආසාදිතයින් 16 දෙනෙකු හඳුනාගෙන තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව ඊයේ දිනය වන විට…
වර්තමානයේ රට මුහුණ දී ඇති කොවිඩ් 19 අභියෝගය හමුවේ අසීමිත කැපකිරීම් කරන වැඩ කරන ජනතාවට තම ගෞරවය හා ආචාරය පුදන…