නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාධිතයෙක් පළමුවරට වාර්තා වේ

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වාර්තා වන පළමු කොරෝනා වෛරස් ආසාදිතයා ඊයේ (01) දිනයේ හදුනාගෙන තිබේ. වැලිසර නාවික හමුදා කඳවුරට අනියුක්තව සේවය කරන සෙබළෙක් වන ඔහු හඟුරන්කෙත දිග්ගල්පොත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්වේ.

පසුගිය 21 වැනිදා මෙම සෙබළා නිවාඩු ලබා නිවසට පැමිණ ඇති අතර ඔහු ආශ්‍රය කළ පුද්ගලයින් තිස් දෙනෙකු පමණ ස්වයං නිරෝධායනයට යොමුකර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *