කොරෝනා රෝගීන් ගණන 690 යි

ඊයේ (01) දිනය තුළ රාත්‍රීය වන විට මෙරටින් කොරෝනා ආසාධිත රෝගීන් 25ක් වාර්තා වී ඇත. ඒ සමගම මෙරට සමස්ථ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 690ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටියි.