Sunday, 8 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

අංශය

ප්‍රවෘත්ති

බදුල්ල දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයින් 3ක්, 116ක් නිරෝධායනයට

බදුල්ල දිස්ත්‍රික්කයේ කැන්දගොල්ල, පස්සර සහ මහියංගණය යන ප්‍රදේශ වලින් කොරෝනා ආසාදිතයින් තිදෙනෙක් තහවුරු කරගෙන තිබේ. ඔවුන් සියලු දෙනා කන්දකාඩු පුනරුත්ථාපන…

ගල්කිරියාගමින් තවත් කොරෝනා ආසාදිතයෙක්, 100ක් නිරෝධායනයට

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය ආශ‍්‍රිතව හදුනාගත් තවත් කොරෝනා ආසාදිතයෙක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගල්කිරියාගම රණව ප්‍රදේශයෙන් හමු වී තිබේ. ඒ අනුව ඔහු සමගින්…

නව නාවික හමුදාපති ලෙස වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න පත් කෙරේ

මෙරට 24 වන නාවික හමුදාපතිවරයා ලෙස වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා පත්කර තිබේ. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්. වයිස්…

කුඩු දැමූ ටෙනිස් බෝලයක් බන්ධනාගාරයට යැවීමට රුපියල් 15,000 යි

ටෙනිස් බෝලවල අසුරා කළුතර මල්වත්ත බන්ධනාගාරයට හෙරොයින්, දුම්කොළ, ජංගම දුරකථන සපයන 15 දෙනෙකුගෙන් සැදුම්ලත් කණ්ඩායමක් උතුරු කළුතර පොලීසිය විසින් අත්අඩංගුවට…

මට ඕනේ අරලියගහ මන්දිරයට යන්න – රනිල් වික්‍රමසිංහ

කොරෝනා වෛරසය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ ඉහළ දමන ලෙස තමන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටිය ද ඒ සම්බන්ධව ආණ්ඩුවෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු බවත්,…

වත්මන් කොවිඩ් ව්‍යාප්තිය සම්බන්ධයෙන් රජයෙන් විශේෂ නිවේදනයක්

රට තුළ වර්තමානයේ උද්ගතවි තිබෙන කොවිඩ් ව්‍යාප්තිය සම්බන්ධයෙන් රජය විසින් ඊයේ (14) රාත්‍රියේ නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනය පහත…

කන්දකාඩු කොවිඩ් පොකුර තවත් ප්‍රදේශ කීපයකට ව්‍යාප්ත වේ

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ මුලික කරගෙන ව්‍යාප්ත වී ඇති කොවිඩ් පොකුර ඊයේ (14) දිනය වන විට කැකිරාව, හෝමාගම, අකුරැස්ස, රත්නපුර, තංගල්ල,…

මෛත්‍රී ප්‍රසන්නට එරෙහි වෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අමාත්‍ය ප්‍රසන්න රණතුංග ඇතුළු පිරිසට එරෙහිව නඩු පැවරීමට තීරණය කර තිබෙනවා. ඒ තම පක්ෂයේ නායක හිටපු…

ප්‍රධාන පෙළේ දුරකතන සේවා සමාගමක කොළඹ ප්‍රධාන කාර්යාලය කොවිඩ් නිසා වැසේ

කොළඹ ප්‍රධාන පෙළේ දුරකතන සේවා සම්පාදනය කරන සමාගමකට අයත් ප්‍රධාන කාර්යාලයක් කොරෝනා අවදානමක් හේතුවෙන් වසා දැමීමට පියවර ගෙන තිබේ. ඊට…

හෝමාගම යුධ හමුදා නිලධාරීන් දෙදෙනෙකුට කොරෝනා, 35ක් නිරෝධායනයට

හෝමාගම කැන්දලන්ද සහ ගොඩගම ප්‍රදේශවල සිටින කන්දකාඩු පුනරුත්ථාපන නිරෝධායන කඳවුරේ සේවය කළ යුද හමුදා නිලධාරීන් දෙදෙනකුට කොවිඩ් ආසාදනය වී ඇති…

ගම්පහ දිස්ත්‍රික්කයේ ස්ථාන දෙකකින් කොරෝනා රෝගීන් දෙදෙනෙක්

කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ උපදේශකවරයෙකුට සහ ඔහු සමග එහි ගිය රියදුරෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන අතර එම පුද්ගලයින් දෙදෙනා ගම්පහ…

කොවිඩ් තත්වය මත තැපෑලට බාධා, සංචරණ සීමා ඇති පෙදෙස් වල තැපැල් කටයුතු නවතී

සංචරණ සීමා පනවා ඇති ප්‍රදේශ සහ නිරෝධායනය වන නිවෙස් වලට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු තාවකාලිකව නවතා දැමීමට…

එස්.එම්. මරික්කාර් සමගි ජනබලවේගයේ මාධ්‍ය ප්‍රකාශක ලෙසට පත්කෙරේ

එස්.එම්. මරික්කාර් මහතාව සමගි ජනබලවේගයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස පත්කිරීමට එම පක්ෂය පියවර ගෙන තිබේ. ඊට අදාළ ලිපිය නිල වශයෙන් ඒ…

කොරෝනා ආසාදිතයෙක් තංගල්ල නගරය පුරා සැරිසරයි, තංගල්ලට පැමිණීමෙන් වලකින්න

ආරක්ෂක අංශ සාමාජිකයෙකු තංගල්ල, පට්ටියපොල ප්‍රදේශයේ පිහිටි සිය නිවසට නිවාඩු ගොස් නැවත කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයට පැමිණි අවස්ථාවේ සිදු කළ පරීක්ෂා…

ඉක්මනින් මැතිවරණය අවසන් කරනවාට මමත් කැමතියි – ෆොන්සේකා

රටේ වත්මන් තත්ත්වය සැලකිල්ලට ගැනීමේදී මහ මැතිවරණය කල් දැමීමේ අවශ්‍යතාවයක් නැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා…

රැහැන් රහිත වෙද නලාවක් උසස් පෙළ සිසුවා අතින් ජනපති අතට

මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ අ.පො.ස උසස් පෙළ ගණිත අංශයෙන් උසස් පෙළ හදාරමින් සිටින ශිෂ්‍යයෙක් වන වෙනුර විජේසේකර දරුවා තමා නිර්මාණය කළ…