මෛත්‍රී ප්‍රසන්නට එරෙහි වෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අමාත්‍ය ප්‍රසන්න රණතුංග ඇතුළු පිරිසට එරෙහිව නඩු පැවරීමට තීරණය කර තිබෙනවා. ඒ තම පක්ෂයේ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට නින්දා අපහාස සිදුකරන බව පවසමින්.

නිදහස් පක්ෂ මූලස්ථානයේ අද (14) පැවැත්වූ මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා නිදහස් නීතිඥ සංගමයේ ලේකම් ජ්‍යෙෂ්ඨ නීතිඥ බන්දුල වෙල්ලාල මහතා පවසා සිටියේ පක්ෂ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ උපදෙස් අනුව මෙම තීරණය ගෙන ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *