නව නාවික හමුදාපති ලෙස වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න පත් කෙරේ

මෙරට 24 වන නාවික හමුදාපතිවරයා ලෙස වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා පත්කර තිබේ. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්.

වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න නාවික හමුදාවේ මාණ්ඩලික ප්‍රධානි ලෙස කටයුතු කරමින් සිටි අතර ඔහු කොළඹ රාජකීය විදුහලේ ආදී ශිෂ්‍යයෙක්ද වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *