ETI ෆිනෑන්ස් හා ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සර්විසස් ව්‍යපාරික කටයුතු අත්හිටුවයි
ETI ෆිනෑන්ස් හා ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සර්විසස් PLC යන ආයතනවල ව්‍යපාරික කටයුතු අත්හිටුවීමට ශී‍්‍ර ලංකා මහබැංකුව තීරණය කර තිබේ. 2011 වසරේ සිට…
ETI ෆිනෑන්ස් හා ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සර්විසස් PLC යන ආයතනවල ව්‍යපාරික කටයුතු අත්හිටුවීමට ශී‍්‍ර ලංකා මහබැංකුව තීරණය කර තිබේ. 2011 වසරේ සිට…
දකුණු පළාතෙන් බැහැර වෙනත් බන්ධනාගාරයකට තමන්ව මාරු කරන්නැයි නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් පාතාල කල්ලි නායකයෙකු ලෙසට සැලකෙන කංජිපානි ඉම්රාන්නොහොත්…
23 වන නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා “අද්මිරාල්” ධුරය දක්වා උසස් කිරිමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර…
පසුගිය කාල සීමාවේ කොවිඩ් ව්‍යාප්තිය පාලනයයත් සමගම රට විවෘත කිරීමෙන් පසු ජනතාව, දේශපාලනඥයන්, ආයතන සහ විවිධ ක්ෂේත්‍ර අදාළ සීමාවන් ඉක්මවා…
කොවිඩ් ආසාදිතයින් 106ක් ඊයේ (12) දිනය අවසානයේදී වාර්තා වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. කොරෝනා ආසාදිත කන්දකාඩු මධ්‍යස්ථාන උපදේශකවරයා හරහා…
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයට කොවිඩ් වෛරසය පැමිණියේ ජා-ඇල, සුදුවැල්ල ප‍්‍රදේශයේ හටගත් ආසාධිත පොකුරෙන් බවට සෞඛ්‍ය අංශ සැක පළ කර සිටී. සුදුවැල්ල…
මහනුවර කුණ්ඩසාලෙ ප්රදේශයේ ආරක්ෂක හමුදා නිලධාරියෙකුට කොවිඩ් ආසාදනය වි ඇති බවත් ඒ අනුව ඔහුගේ පවුලේ අයද මේ වන විට PCR…
කන්දකාඩු මත්ද්‍රව්‍යට ඇබ්බැහිවූන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානය මුල් කරගෙන ඇතිවී තිබෙන කොවිඩ් 19 ව්‍යාප්තිය බාහිර සමාජයට පැතිරීමේ අවදානමක් පවතින බව වසංගත…
දිවයින පුරා තැපැල් ජන්ද විමසීම හෙට ආරම්භ වීමට නියමිතව තිබුණත්, කොරෝනා තත්ත්වය මත රාජාංගනය ප්‍රදේශයේ පවුල් කිහිපයක් නිරෝධායනයට ලක් කොට…
සෞඛ්‍ය අංශ වල මෙන්ම ආරක්ෂක අංශවලද මාර්ගෝපදේශයන් පිළිපදිමින් පාසල් ක්ෂේත්‍රය තුළ ඇතිවිය හැකි අයහපත් තත්ත්වයන් නිරීක්ෂණයට භාජනය කිරීම උදෙසා හෙට…
පොලිස් වෙඩි පහරකින් ධීවරයෙකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අඟුලාන පොලීසියේ පොලිස් සැරයන් වරයෙකුගේ සහ පොලිස් කොස්තාපල් වරුන් දෙදෙනෙකුගේ වැඩ තහනමට…
ජුලි මස 13, 14 සහ 15 යන දිනයන්ට අදාළව පොදුජන පෙරමුණ විසින් සංවිධානය කළ, අගමැති හා ජනපති සම්බන්ධ වන ප්රචාරක…
අධ්‍යාපන අමාත්‍යාංශය වර්තමාන කොවිඩ් 19 වසංගත තත්ත්වය පිළිඹදව දැඩි අවධානයකින් පසුවන බව නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටිනවා. එම නිවේදනයේ වැඩිදුරටත්…
කොවිඩ් වෛරසය ආසාදනය වූ පළමු පාසැල් දරුවා ඊයේ (11) රාජාංගණය යාය 05 ප‍්‍රදේශයෙන් වාර්තා වුණා. මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට…
පසුගිය දින කීපයක් තුළ කොවිඩ් ආසාදිත රෝගීන් වාර්තා වීමත් සමඟ ඉදිරි දිනවල රජය විසින් නිවාඩු ලබා දීමට කටයුතු කරන බවට…
ඊයේ (11) දිනයේ කොවිඩ් ආසාදිතයින් 57 දෙනෙකු වාර්තා වීමත් සමගම මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 2511 ක් දක්වා ඉහළ ගොස් ඇති…
අද (12) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ දීප ව්‍යාප්ත පුද්ගලික බස් රථ වැඩ වර්ජනය තාවකාලිකව නතර කිරීමට බස්…
සුපිරි බොලිවුඩ් නළුවකු වන අමිතාබ් බච්චන් හා බොලිවුඩ් නළුවකු වන ඔහු ගේ පුත් අභිෂේක් බච්චන්ට කෝවිඩ් 19 වෛරසය ආසාධනය වී…
පානදුර ප‍්‍රදේශයේ සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට ඔත්තු ලබාදුන් බවට සැක කෙරෙන පානදුර දකුණ පොලීසියේ වංචා දූෂණ අංශයේ නිලධාරියෙකු පිළිඹදව පරීක්‍ෂණ ආරම්භ…
ආන්දෝලනාත්මක MCC ගිවිසුම ඉරා විසිකර දමන්නැයි තමන් ආණ්ඩුවට අභියෝග කරන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (11)…