ලැබුණු තනතුරු ගැන සෑහීමකට පත් නොවූ අමාත්‍යවරුන්ට ජනපති දුරකතනයෙන් අමතයි
තමන්ට හිමි වූ මැති ඇමැති තනතුරු පිළිබඳ සෑහීමකට පත් නොවී ඇති බවට වාර්තා වූ අමාත්‍යවරුන්ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්…
තමන්ට හිමි වූ මැති ඇමැති තනතුරු පිළිබඳ සෑහීමකට පත් නොවී ඇති බවට වාර්තා වූ අමාත්‍යවරුන්ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්…
ඉදිරි වසර පහක කාලය තුළ වියළි කලාපීය වකුගඩු රෝගය මෙරටින් තුරන් කිරීමට හැකි යැයි විශ්වාසය පළ කරන බව ඖෂධ නිෂ්පාදන…
අප රටට අවශ්‍ය බඩ ඉරිඟු ප්‍රමාණය වන මෙට්‍රික් ටොන් පන් ලක්ෂ දස දහසක් පමණ වන ප්‍රමාණය ලබා ගැනීමේ අරමුණින් හෙක්ටයාර්…
මෙරට විශාලතම සුළං විදුලි බලාගාරය වන මන්නාරම විදුලි බලාගාරයේ ඉදිකිරීම් අවසන් කර ඇතැයි ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. එහි සභාපති…
කොළඹ නගර සභා බල ප්‍රදේශයේ ජලනල ව්‍යාපෘතියක අලුත්වැඩියාවක් හේතුවෙන් කොළඹ 13, 14 සහ 15 බල ප්‍රදේශවලට හෙට (15) රාත්‍රී 8…
අගෝස්තු 20 වැනිදින පැවැත්වීමට නියමිත 09 වැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරයේ මංගල රැස්වීමේදී නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.…
කොරෝනා අවදානම පහව ගොස් තිබීම හේතුවෙන් විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට තීරණය කළ බවත්, ඒ අනුව සඳුදා සිට ක්‍රියාත්මක වන…
මහර, මැගසින්, බූස්ස, කොළඹ, වැලිකඩ, ගාල්ල, මීගමුව, වාරියපොළ හා අගුණකොළපැලැස්ස යන බන්ධනාගාරවලට අනුයුක්තව සේවය කරමින් සිටියදී විවිධ දූෂණ ක්‍රියාවලට සම්බන්ධ…
කොළඹ ප්‍රදේශය ඉලක්ක කරගනිමින් ඒ ආශ්‍රිත පාසැල් වල සිසුන්ට මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් විසින් මත්ද්‍රව්‍ය අළෙවි කිරීමට යොදාගන්නා ඉන්හේලර් උපකරණයකට සමාන…
ගත වූ පැය 24 තුළ ඉන්දියාවෙන් කොවිඩ් ආසාධිතයින් 64,142ක් වාර්තා වී තිබේ. ඒ ඊයේ දිනයේ වාර්තා වූ ලොව වැඩිම කොරෝනා…
මැතිවරණ කොමිෂන් සභාව විසින් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරීපත්වන මන්ත්‍රිවරුන්ගේ නම් ලැයිස්තු ඉදිරිපත් කිරීම සඳහා දේශපාලන පක්ෂ වලට අද මධ්‍යම රාත්‍රී…
කැබිනට් අමාත්‍යංශ 25ක් සඳහා නව ලේකම්වරුන් පත්කර ඇති අතර, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් අද (13) පස්වරුවේ අදාළ පත්වීම් ලිපි…
ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය පත්කිරීමේ බලය තමන් වහන්සේට ඇති බව පූජ්‍ය අතුරලියේ රතන හිමි කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අද (13)…
ඉරෝන් රණසිංහ නොහොත් එස්.එෆ්. ලොක්කා අනුරාධපුර දහයියාගම දුම්රිය හරස් මාර්ගය ආසන්නයේදී ඝාතනය කිරීමට අදාළ ඝාතකයන් විසින් යොදාගත් අංක තහඩු රහිත…
නවගමුව පොලිස් වසමේ ප්‍රදේශ කිහිපයක පුද්ගලයින් තියුණු ආයුධවලින් කපා බියවද්දා කප්පම් මුදල් ලබා ගැනීමේ සිද්ධි වලට සම්බන්ධ සංවිධානාත්මක අපරාධ කල්ලියක…
නව ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය පත්කර ඇත්තේ කිසිදු විද්‍යාත්මක පදනමකින් නොවන බවත්, අමාත්‍යාංශවල විෂයපථ බෙදී ගොස් ඇති ආකාරය පැහැදිලිවම ගැටලු සහගත…
රාජ්‍ය ආයතනවලට මේ වනවිට පත් කර ඇති සභාපතිවරුන් හා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් අදාළ තනතුරුවල තවදුරටත් කටයුතු කරන බව ජනාධිපති ලේකම්…
දිවුරුම් දෙන ලද කැබිනට් සහ රාජ්‍ය ඇමැතිවරුන් ලබන සඳුදා දිනට පෙර සිය අමාත්‍යාංශවල රාජකාරි කටයුතු ආරම්භ කළ යුතු බව ජනාධිපති…
සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තුව මේ වනවිට සකස් කර අවසන් බවත්, අදාළ නාම ලේඛනය අද (13) දිනයේ…
ඉදිරි කාල සීමාව තුළදී සිදුකිරීමට නියමිත ව්‍යවස්ථා සංශෝධනයේදී නියෝජ්‍ය අගමැති ධුරයක් ඇති කර, එම නියෝජ්‍ය අගමැති ධූරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන…