ඉදිරි පස්වසර තුළ ඖෂධ දේශීයව නිෂ්පාදනය කර අපනයනය කිරීමේ ඉලක්කයට ළඟා වෙනවා – බැසිල්
ඉදිරි වසර පස් වසර ඇතුළත මෙරට ඖෂධ අවශ්‍යතාවය සපුරාලීමේ ඉලක්කය කරා ළඟා වෙමින්, අපනයනය ඉලක්ක කරගෙන නිෂ්පාදනය ඉහළ නැංවීමට රජයේ…
ඉදිරි වසර පස් වසර ඇතුළත මෙරට ඖෂධ අවශ්‍යතාවය සපුරාලීමේ ඉලක්කය කරා ළඟා වෙමින්, අපනයනය ඉලක්ක කරගෙන නිෂ්පාදනය ඉහළ නැංවීමට රජයේ…
දැනට මරණ දඬුවම නියමව සිටින රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතාටත්, රක්ෂිත බන්ධනාගරගතව සිටින සිවනේශතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ටත් හෙට…
අපේ ජන බල පක්‍ෂයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයට පත් කරන පුද්ගලයා සම්බන්ධයෙන් අද (19) දිනයේ තීරණයක් ගැනීමට මැතිවරණ කොමිසම තීරණය…
ගුණාත්මක සේවාවක් ලබා දෙමින් ප්‍රවාහන සේවවා නගාසිටුවීමේ පළමු පියවර ලෙසට මගීන්ට හොඳ මානසිකත්වයකින් බස් රථයේ හෝ දුම්රියේ ගමන් කිරීමට අවශ්‍ය…
රනිල් වික්‍රමසිංහ, මංගල සමරවීර, පාඨලී චම්පික රණවක,සරත් ෆොන්සේකා, අනුර කුමාර දිසානායක,ආර් සම්බන්ධන්, එම්. ඒ. සුමන්තිරන්, රවුෆ් හකීම්, ජනාධිපති නීතිඥ ජේ.…
මෙරට වෙළෙදපොලේ මේ වනවිට පවතින කහ හිඟයට පිළියමක් ලෙස ඉදිරි වසර එකහමාරක කාලයට කහ ආනයනය කිරීමට අවසරය ලබාදෙන බව විෂය…
රුපියල් පන්දහසේ නෝට්ටු ආකාරයට සැකසූ බන්ඩල් 128ක් බෑගයක අසුරා මොටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් පිරිසක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන…
ආර්ථිකයේ අයිතිය ජනතාවට හිමිවන, ජනතා කේන්ද්‍රීය ජාතික ආර්ථිකයක් ගොඩනැගීම අරමුණු කොට ගෙන මෙවර රාජ්‍ය අමාත්‍යාංශ ව්‍යුහය සකස් වී ඇති බව…
ඊයේ (17) සිදුවූ හදිසි විදුලි බිඳවැටීම සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා කමිටුවක් පත්කිරීමට අමාත්‍යංශ ලේකම්වරියට උපදෙස් දුන් බවත් ඒ අනුව අද පෙරවරු…
එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ නායකත්වය හා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය පිළිඹදව තීරණයක් ගැනීමට එම පක්ෂයේ ඉහළ නිළධාරී මණ්ඩලය අද (18)…
වැලිකඩ බන්ධනාගාරයේ ආරක්ෂාව යටතට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය හා වැලිකඩ බන්ධනාගාරයේ ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්ය බළකාය යෙදවීමට ඉදිරි දින කිහිපය තුළ…
තවත් කොරෝනා ආසාදිතයින් 03 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2,893ක් දක්වා ඉහළ ගොස් තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව…
මත්ද්‍රව්‍ය සොයා සිදුකරන වැටලීම් සාර්ථක වීම හේතුවෙන් හෙරොයින වැනි මත්ද්‍රව්‍ය මේ වන විට හිඟ භාණ්ඩයක් බවට පත්ව ඇති බවත්, ඒ සඳහා…
කොළඹ පිහිටි මුදල් අමාත්‍යාංශයේ දී, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් ඇමැතිවරයා ලෙසින් පස්වැනි වරටත් අද (17) දිනයේදී වැඩ බාරගැනීමට නියමිතය.…
ගම්පහ, වේයන්ගොඩ ආශ්‍රිත ප්‍රදේශවල හෙරොයින් ජාවාරමේ නිරත වූ බවට සැක කෙරෙන වේයන්ගොඩ ‘හැට්ටයා’ නමැති සැකකරුවෙකු හෙරොයින් ග්‍රෑම් 5 ක් ද…
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දැනට බන්ධනාගාරගතව සිටින කංජිපානි ඉම්රාන්ට බන්ධනාගාර නිලධාරියෙකු වඳීන වීඩියෝවක් තමන් අතට පත්ව ඇති බවත්, තමන් ඇතුළු පිරිසට…
රුපියල් මිලියන 200ක පමණ වටිනාකමකින් යුත් මැන්ඩි නැමැති කෘත්‍රිම රසායනික මත්ද්‍රව්‍ය කිලෝ 12ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අම්බන්ගොඩ…
ඉකුත් මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් කළුතර දිස්ත්‍රික්කයට තරග කර මනාප ලැයිස්තුවේ පළමු ස්ථානය හිමිකර ගත් විදුර වික්‍රමනායක මහතා…
එළඹෙන පළාත් සභා මැතිවරණයට සාර්ථකව මුහුණදීම එහි අරමුණු කරගනිමින් එක්සත් ජාතික පක්‍ෂයට තරුණයින්ගෙන් සමන්විත නව යාන්ත‍්‍රණයක් සකස් කරන බව පක්ෂ…
කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ මුවදොර උයන නිවාස සංකීර්ණය ආශ්‍රිතව ඊයේ (14) රාත්‍රියේ සිදුකළ විශේෂ අපරාධ නිවාරණ මෙහෙයුමකදී සැකපිට පුද්ගලයින් 63දෙනෙකු අත්අඩංගුවට…