ඇදිරිනීතය පිළිඹද නවතම නිවේදනය
වහාම ක්‍රියාත්මක වන පරිදි මාලිගාවත්ත, කෙසෙල්වත්ත, වේල්ලවීදිය, ආදුරුප්පු වීදිය, වෙරළ පොලිසිය යන පොලිස් බලප්‍රදේශ වලට නිරෝධායන ඇදිරිනීතය ක්‍රියාත්මක කරන බව…
වහාම ක්‍රියාත්මක වන පරිදි මාලිගාවත්ත, කෙසෙල්වත්ත, වේල්ලවීදිය, ආදුරුප්පු වීදිය, වෙරළ පොලිසිය යන පොලිස් බලප්‍රදේශ වලට නිරෝධායන ඇදිරිනීතය ක්‍රියාත්මක කරන බව…
රට තුළ පවතින කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය හේතුවෙන් මගී ජනතාව අවම වීම නිසා දුම්රියන් කිහිපයක් නැවත…
ලෝලෙවර් මාර්ගයේ මාර්ග අංක 143 කඩුවෙල සිට පිටකොටුව දෙසට මාර්ගය කඩුවෙල මංසන්ධිය අසලින් වසා දමා ඇත. කෙසේ වෙතත් මෙම මාර්ගය…
ශ්‍රී දළදා මාළිගාව වැඳපුදා ගැනීම සඳහා දෛනිකව පැමිණෙන සැදැහැවතුන්ගේ ආරක්ෂාව තහවුරු කරනු පිණිස පැමිණෙන සියලූ සැදැහැවතුන් පිළිබඳ විස්තර තහවුරු කර…
මෙරට 15 වන කොරෝනා මරණය සිදුව ඇති බවට තොරතුරු වාර්තා වේ. මෙලෙස මියගොස් ඇත්තේ කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවටයි සෞඛ්‍ය ආරංචිමාර්ග…
විසිවැනි ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව ඡන්දය පාවිච්චි කිරීමට සමගි ජනබලවේගය තීරණය කළ මුත්, ඊට පටහැනිව පක්‍ෂව ඡන්දය ප‍්‍රකාශ කළ සිය මන්තී‍්‍රවරුන්…
වෙනත් රෝග ලක්ෂණ ගැන පවසමින් කළුබෝවිල රෝහලට ඇතුළත්වී 7 වැනි වාට්ටුවේ ප්‍රතිකාර ලැබූ පුද්ගලයෙකු, PCR පරීක්ෂණයකට භාජනය කිරීමෙන් අනතුරුව කොරෝනා…
සෙනසුරාදා, ඉරිදා වැනි සති අන්ත නිවාඩු දිනවල සංචරණය සීමා කර නිවාසවලට වී සිටින්නැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ…
පසුගියදා පාර්ලිමේන්තුවේ සම්මත වූ 20වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට කථානායකවරයා අත්සන් තැබීමෙන් පසු එය වලංගු නීතියක් බවට පත්වන අතර මෙම…
වහාම ක්‍රියාත්මක වන පරිදි දෙමටගොඩ, මරදාන, පයාගල, බේරුවල සහ අලුත්ගම පොලිස් බල ප්‍රදේශයන්ට සඳුදා උදෑසන දක්වා නිරෝධායන ඇඳිරි නිතිය පැනවූ…
කොවිඩ් වෛරසය තවත් පුද්ගලයින් 609කට ආසාධනය වී ඇති බවට තහවුරුවී ඇති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන්…
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් පවත්වාගෙන යනු ලැබූ අවි පුහුණු කඳවුරට පුද්ගලයන් ප්‍රවාහනය කිරීම සඳහා යොදා ගත් ඩොල්ෆින් වර්ගයේ වෑන් රථය…
රඳවාගෙන සිටින තමන්ගේ ජීවිත ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා ලෙස බන්ධනාගාර බලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පාතාල කල්ලි…
පෑලියගොඩ මාළු වෙළෙඳපොලෙන් කොරෝනා වාර්තා වීමත් සමග ජනතාව අතර සැකයක් මතුව තිබෙන මුත් මාළු පාරිභෝජනයෙන් වැළකී සිටීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති…
හෝමාගම මාළු වෙළඳසලක හිමිකරු කොවිඩ් ආසාදිතයෙක් බවට තහවුරු වී තිබේ. ඒ අනුව හෝමාගම ප්‍රාදේශිය සභාවට අයත් වෙළෙඳ සංකීර්ණ පවත්වාගෙන ගිය…
කොවිඩ් ආසාධිත බවට තහවුරු වූ කොළඹ නැව් තටාකාංගන සේවකයකුගේ බලපිටිය, කටුවිල ප්‍රදේශයේ ඥාතියෙකුගේ අවමංගල්‍ය උත්සවයකට සහභාගී වූ පහළොස් දෙනෙකුට (15)…
කොවිඩ් ආසාධනය වීම හේතුවෙන් ඒ සදහා ප්‍රතිකාර සිදුකරනු ලබන කොස්ගම ප්‍රදේශයේ පිහිටි රෝහලකට ඇතුලත් කළ 26 හැවිරිදි තරුණයෙකු අද අළුයම…
ඊයේ (23) දිනයේදී මෙරටින් වාර්තා වූ නව කොරෝනා වෛරසය අසාදනය වූ සමස්ත ආසාදිතයින් 309 දෙනාගෙන් 188 දෙනෙකු පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද…
මීට පෙර වර්ෂයකදී උසස්පෙළ සාමාන්‍ය පොදු පරීක්ෂණ විෂයට පෙනී සිටිමින් ලකුණු 30 ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් ලබාගෙන ඇති විභාග…
බේරුවල ධිවර වරාය පරිශ්‍රයේ පීසීආර් පරීක්ෂණ සිදු කිරීම ආරම්භ වී තිබේ. ඒ අනුව ඊයේ (22) දිනය තුළ පමණක් අහඹු පීසීආර්…