බේරුවල ධිවර වරාය ආශ්‍රිතව PCR පරීක්ෂණ – 10 දෙනෙකුට කොවිඩ්

බේරුවල ධිවර වරාය පරිශ්‍රයේ පීසීආර් පරීක්ෂණ සිදු කිරීම ආරම්භ වී තිබේ. ඒ අනුව ඊයේ (22) දිනය තුළ පමණක් අහඹු පීසීආර් පරීක්ෂණ 100ක් සිදුකර ඇති අතර, ඊයේ රාත්‍රිය වන විට පරීක්ෂණ 16ක වාර්තා නිකුත් වී තිබේ. එම වාර්තාවන්ට අනුව 10 දෙනෙකු කොවිඩ් වෛරසය ආසාධිත බවට තහවුරු වී ඇති බව බේරුවල සෞඛ්‍ය බලධාරින් සඳහන් කරයි.

බේරුවල ධිවර වරාය සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවල පී.සී.ආර් පරීක්ෂණ අද (23) දිනයේද සිදුකිරීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *