කොවිඩ් නිසා දුම්රිය ධාවයන් තවදුරටත් සීමා වේ

රට තුළ පවතින කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය හේතුවෙන් මගී ජනතාව අවම වීම නිසා දුම්රියන් කිහිපයක් නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව අවලංගු කර තිබේ. ඒ සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනය පහත දැක්වේ.

