ඇදිරිනීතය පිළිඹද නවතම නිවේදනය

වහාම ක්‍රියාත්මක වන පරිදි මාලිගාවත්ත, කෙසෙල්වත්ත, වේල්ලවීදිය, ආදුරුප්පු වීදිය, වෙරළ පොලිසිය යන පොලිස් බලප්‍රදේශ වලට නිරෝධායන ඇදිරිනීතය ක්‍රියාත්මක කරන බව යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කර සිටියි.