ඇඳිරිනීතිය පිළිඹඳ නවතම නිවේදනය

වහාම ක්‍රියාත්මක වන පරිදි දෙමටගොඩ, මරදාන, පයාගල, බේරුවල සහ අලුත්ගම පොලිස් බල ප්‍රදේශයන්ට සඳුදා උදෑසන දක්වා නිරෝධායන ඇඳිරි නිතිය පැනවූ බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර සිටී.