Tuesday, 10 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

අංශය

ප්‍රවෘත්ති

කොත්මලේ වේල්ල අසල ගිලා බැසීමට ලක්වූ මාර්ගය ප්‍රතිසංස්කරණය කෙරේ

ගිලා බැසීමට ලක්වූ කොත්මලේ වේල්ල අසල මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කෙරිණි. මාර්ගය ගිලා බැසීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා මහවැලි කලාප…

සමාජ මාධ්‍ය කැළඹූ ගිරිඋල්ල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය නිරීක්ෂණයට

වර්ෂාව හේතුවෙන් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක වහළය අතරින් ජලය කාන්දුවන වීඩියෝවක් පසුගියදා සමාජ මාධ්‍ය තුළ සංසරණය වීමත් සමග මෙරට කොවිඩ් ප්‍රතිකාර…

කොවිඩ් මරණ 36ක්

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණ 36ක් තහවුරු කිරීමත් සමඟ මෙරට කොවිඩ් -19 ආසාදිත මරණ සංඛ්‍යාව 1,441 දෙනෙකු දක්වා…

එක්ස්ප්‍රස් පර්ල් නෞකව මුහුදුබත් වීමේ අවධානමක් නොමැති බවට සඳහනක්

ගිනි ගැනීමට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් රසායන ද්‍රව්‍ය ප්‍රවාහන නෞකාවේ කපිතාන්වරයාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද ප්‍රකාශයක් සටහන් කර ගනු ලැබීය.…

හෙද සංගමය හෙට දිනයේදී වැඩ වර්ජනයක් ඇරඹීමට කටයුතු සූදානම් කරයි

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් හෙට දිනයේදී අසනීප නිවාඩු වාර්තා කර වර්ජනයක් ආරම්භ කිරීමට සමස්ථ ලංකා හෙද සංගමය සූදානම් වේ.…

කශේරුකාව ආශ්‍රිත රෝගී තත්ත්වයකට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිට මිය ගිය කාන්තාවට කොවිඩ් බව තහවුරු වේ

කශේරුකාව ආශ්‍රිත රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ලබාගැනීමට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටි නිට්ටඹුව උදම්මිට පදිංචි 49 හැවිරිදි කාන්තාවක් පසුගිය 27…

අද ආසාදිතයින් 2,186ක්

අද දිනය තුළ කොවිඩ් -19 ආසාදිතයින් 2,186ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව මෙරට සමස්ත…

එන්නත්කරණ වැඩසටහන්වලදී ජනතාව අපහසුතාවයට පත්නොකළ යුතු ‍යැයි ආගැමැති පවසයි

ජනතාව අපහසුතාවයට පත් නොවන ආකාරයෙන් එන්නත්කරණ වැඩසටහන ක්‍රියාවට නංවන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ. මාතර දිස්ත්‍රික්කයේ…

විපක්ෂ නායක රජයෙන් කළ ඉල්ලීම

කොවිඩ් වසංගතය පාලනය කිරීම වෙනුවෙන් පොදු ප්‍රතිපත්ති මාලාවක් සහිත කෙටුම්පතක් ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය මූලිකවී සැකසිය යුතු බව එක්සත් ජාතික…

රථ වාහන සොරකම් කිරීමේ මහා පරිමාණ ජාවාරමක් වටලයි

රථ වාහන සොරකම් කිරීමේ මහා පරිමාණ ජාවාරමක නිරත වු පුද්ගලයින් පස්දෙනෙකු රත්නපුර පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. රත්නපුර පොලීසිය සිදුකළ…

2022 වර්ෂය සඳහා පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කර ගැනීමේ අයදුම්පත් කැඳවා තිබේ. (Online එම පත්‍රිකාව download කර ගැනීමට ඔබගේ පහසුව තකා ලිංක් එක පහතින් අමුණා ඇත)

2022 වර්ෂය සඳහා පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කර ගැනීමේ අයදුම්පත් කැඳවා තිබේ. ඒ අනුව ඊට අදාළ අයදුම්පත සහ උපදෙස් ඇතුළත්…

කොරෝනා ආසාදනය වි සිටි බද්දේගම සමිත හිමියෝ අපවත්වෙති

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු දකුණු පළාත් සභා හිටපු මන්ත්‍රී බද්දේගම සමිත හිමියෝ කොරෝනා වයිරසය ආසාදනය වී මාතර පෞද්ගලික රෝහලට…

දඹුල්ලට එළවළු කිලෝ ලක්ෂ 100ක්

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අද අලුයම විවෘත කිරීමත් සමඟ  එළවළු කිලෝ ලක්ෂ සියයකට වැඩි ප්‍රමාණයක් දඹුල්ලට ලැබී ඇතැයි ව්‍යාපාරිකයෝ කියති. දින…

ඊයේ කොවිඩ් ආසාදිත මරණ 42ක්

තවත් කොවිඩ් මරණ 42ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 1,400 සීමාව ඉක්මවා ගියේය. ඒ අනුව මෙරට සමස්ත…

මුදලට කොරෝනා එන්නත් ලබා නොගන්නැයි ජනතාවට උපදෙස්

මුදල් ගෙවා කොරෝනා එන්නත් ලබා නොගන්නැයි ඖෂධ නීතිගත සංස්ථාව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. එහි සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පැවසුවේ එම එන්නත්…

බස්නාහිර පළාතේ වාහන සදහා ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තවදුරටත් අත්හිටුවයි

බස්නාහිර පළාත තුළ ලියාපදිංචි වී ඇති වාහන සදහා ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තවදුරටත් අත්හිටුවා තිබෙනවා. මීට පෙර ඊයේ දිනය දක්වා…