කාබනික පොහොර ආනයනය කිරීමට කැබිනට් පත්‍රිකාවක්

ලොව උසස්ම ගණයේ කාබනික පොහොර ආනයනය කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශයේ අවධානය යොමුවී ඇත.
ඒ සදහා වන යෝජනාව ලබන සදුදා දින පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරන බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පැවසුවේය.
කෙසේවෙතත් ගොවීන් චෝදනා කළේ පොහොර හිගය හේතුවෙන් සිය වගාවන්ට ද හානි සිදුව ඇති බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *