විපක්ෂ නායක රජයෙන් කළ ඉල්ලීම

කොවිඩ් වසංගතය පාලනය කිරීම වෙනුවෙන් පොදු ප්‍රතිපත්ති මාලාවක් සහිත කෙටුම්පතක් ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය මූලිකවී සැකසිය යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක, රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අද දිනයේ දී “කොවිඩ් තත්ත්වය“ පිළිබඳ විශේෂ ප්‍රකාශයක් කරමින් වික්‍රමසිංහ මහතා සඳහන් කර සිටියේ, අවුරුදු 12 ට වැඩි දරුවන්ට කොවිඩ් එන්නත් ලබාදෙනවා නම් ලංකාවට අවශ්‍ය එන්නත් සංඛ්‍යාව කෝටිතුනේ සිට තුනහමාර දක්වා වැඩි වන බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *