Tuesday, 10 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

අංශය

ප්‍රවෘත්ති

කාලගුණ වාර්තාව

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනයි.…

ඊයේ දිනයේ පමණක් නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 1,047ක් අත්අඩංගුවට

ඊයේ දිනය තුල නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 1,047ක් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ…

පොලිස් නිලධාරීන්ගේ නිවාඩු ජූනි 15 වනදා දක්වා අවලංගු කෙරේ

පොලිස් නිලධාරීන්ගේ නිවාඩු ජූනි 15 වනදා දක්වා අවලංගු කිරීමට තීරණය කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි. පවතින කොවිඩ් වසංගත පාලන…

වව්නියාව නගරයේ සහ ඒ අවට ප්‍රදේශවල සංචරණ සීමා කඩකරන්නන් සොයා මෙහෙයුම්

වව්නියාව නගරයේ සහ ඒ අවට ප්‍රදේශවල සංචරණ සීමා කඩකරන්නන් සොයා යුද හමුදාව ඩ්‍රෝන කැමරා උපයෝගී කර ගනිමින් අද මෙහෙයුමක් සිදුකර…

මත්පැන් බෝතල් 9,240 ක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

සංචරණ සීමා උල්ලංඝණය කරමින් නීති විරෝධීව මත්පැන් බෝතල් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු වාලච්චේන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. මෙම…

ජංගම රථ මගින් නිවෙස්වලට අලෙවි කිරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම ඇමති කියයි

ආර්ථික මධ්‍යස්ථානවලින් මිලදි ගත් එළවළු හා පළතුරු අද දිනයේ කොළඹ ඇතුළු නගරවලට ජංගම රථ මගින් රැගෙන ගොස් නිවෙස්වලට අලෙවි කිරීමට…

පියුමි සහ චන්දිමාල් අත්අඩංගුවට

රූපලාවන්‍ය ශිල්පියෙකු වන චන්දිමාල් ජයසිංහ සහ නිරූපණ ශිල්පිනියක් වන පියුමි හංසමාලි පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. කොළඹ හෝටලයක නිරෝධායන නීති උල්ලංඝණය…

මෙරට මුහුදේ ගිනිගත් නැවේ කපිතාන් වරයාගෙන් අපරාධ පරීක්ෂණ නිළධාරීන් කට උත්තර ගනී

ගිනි ගැනීමට ලක්වු “එක්ස්ප්‍රස් පර්ල්” නෞකාවේ කපිතාන්වරයාගෙන් හා ඉංජිනේරුවරයාගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ගොස් තිබේ. අපරාධ පරීක්ෂණ…

පාස්කු මහමොළකරු සහරාන්ට සහය දැක්වු විවාහ රෙජිස්ට්‍රාර්වරයෙක් අත්අඩංගුවට

පාස්කු ප්‍රහාරය මෙහෙයවූ සහරාම් හෂිම්ගේ අන්තවාදී ක්‍රියාවන් සඳහා උපකාර කළ පුද්ගලයෙකු ඔලුවිල් ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන්…

රත්නපුර සහ යාපනය එන්නත්කරණයට

මේ වන විට දිවයිනේ කොව්ඩ් රෝගීන් වාර්තා වන අධි අවදානම් දිස්ත්‍රික්ක තෝරා ගෙන එන්නත්කරණය ආරම්භ කර ඇත. රත්නපුර දිස්ත්‍රික්කයේ එන්නත්කරණය…

කොවිඩ් සුවව නිවසට පැමිණි පුද්ගලයෙකු අධිකව වෙහෙස නොවී නිවසේ එදිනෙදා වැඩ කටයුතු ආදිය සිදුකිරීම ගැටළුවක් නොවෙයි – විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක

කොවිඩ් සුවවී නිවසට පැමිණි පුද්ගලයෙකු තමන්ට හැකි පමණින් ගෙදරදොරේ ඒදිනෙදා සුළු වැඩ සිදුකිරීම ගැටළුවක් නොවන අතර අධික ලෙස මහන්සි නොවිය…