මුදලට කොරෝනා එන්නත් ලබා නොගන්නැයි ජනතාවට උපදෙස්

මුදල් ගෙවා කොරෝනා එන්නත් ලබා නොගන්නැයි ඖෂධ නීතිගත සංස්ථාව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
එහි සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පැවසුවේ එම එන්නත් අලෙවි කරන ස්ථාන ඇත්නම් ලගම ඇති පොලිස් ස්ථාන වෙත දැනුම් දෙන ලෙසයි.
පුද්ගලික රෝහල් හෝ ආයතනවලට  එම එන්නත් අලෙවි කිරීමටද අවසර ලබා දී නොමැති බව වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *