සමස්ත ආසාදිතයින් ගණන 180,000 ඉක්මවයි
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 788 දෙනෙකු අද (29) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා…
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 788 දෙනෙකු අද (29) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා…
යාපනය, නාගර්කෝවිල් ප්‍රදේශයේ දී ක්ලේමෝ බෝම්බයක් සහ පුපුරණ ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකු ඊයේ ආරක්ෂක අංශ විසින් සැකපිට…
කොළඹ දිස්ත්‍රික්කය තුළ අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාහැරීම සඳහා ජංගම වෙළෙඳුන් 8,895ක් මේ වන විට ලියාපදිංචි කර ඇතැයි කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප්…
කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනා ගනු ලැබූ බොරැල්ල පොලිස් වසමේ මැගසින් පාර, බොරැල්ල යන ලිපිනයේ පදිංචිව සිටි පුද්ගලයෙකු ඔහු පදිංචි නිවසින්…
ජපානයේ ශ්‍රී ලංකා තානාපති සන්ජීව් ගුණසේකර ගේ ඉල්ලීමක් පරිදි සයිතමා ප්‍රාන්තයේ කවාගුචි නගරයේ නගරාධිපති නොබූඕ ඔකුනොකි විසින් ඉතා උසස් තත්වයේ…
කොරෝනා මර්දන එන්නත්කරන වැඩසටහන අද දිනයේද ප්‍රදේශ කිහිපයකදී ආරම්භ වූණි. ඒ යුද හමුදා නිලධාරීන්ගේ සහභාගීත්වයෙනි. කොළඹ දිස්ත්‍රික්කයේ එන්නත්කරන වැඩසටහන ස්ථාන…
නෞකාවේ ගින්න හේතුවෙන් ඇති වූ මිශ්‍ර උපද්‍රවකාරි අපද්‍රව්‍ය, කළමනාකරණය කිරීම පිළිබඳ මාර්ගෝපදේශ සහ යෝජනා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ඇතුළු ආයතන…
කළුතර උතුර නිවාස සංකීර්ණයක පදිංචිකරුවන් 105 දෙනෙකුටද වෛරසය ආසාදනය වී තිබේ. මේ බව තහවුරු වුයේ එම නිවාස සංකීර්ණයේ පදිංචිකරුවන්ට කළ…
අත්‍යවශ්‍ය භාණ්ඩ රැගත් ජංගම අලෙවි රථ එළඹෙන 31 වනදා වන විට දිවයිනේ සෑම ප්‍රදේශයකම යෙදවීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව…
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තිබේ. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල නුවන් අතුකෝරල…
දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව බේරුවල සිට ගාල්ල…
වාර්තා වන ආසාදිතයින් ගණන 2845ක්
මෙරට කොවිඩ් 19 ආසාදිත මරණ සංඛ්‍යාව 1,363 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ. ඒ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ්…
රටේ ආර්ථිකය සහ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය සැළකිල්ලට ගෙන රසායනික පොහොර භාවිතය නතර කළ යුතු බව ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර…
සබරගමුව පළාතෙත් නුවර එළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන අතර එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී 50ක පමණ…
කොවිඩ් මර්දන එන්නත් ලබාදීමට ප්‍රදේශ තෝරාගෙන ඇත්තේ විද්‍යානුකූල පදනමක් යටතේ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන්…
කොවිඩ් -19 වෛසරය ආසාදනය වී ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 2,573 දෙනෙකු අද දිනයේ රෝහල්වලින් පිටවගොස් තිබේ. ඒ අනුව කොවිඩ්…
මීළඟ එන්නත්කරණ වැඩසටහන් රත්නපුරය සහ යාපනය දිස්ත්‍රික්කයේ ආරම්භ කෙරෙන බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. පවතින කොවිඩ් අවදානම…
තමන්ව අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීම නීතිවිරෝධී යැයි තීන්දු කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන් සහ…
කොවිඩ් මර්දන විශේෂ කමිටුව අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්විය. ඒ ජනාධිපති කාර්යාලයේදීය. එහිදී රටේ ඉදිරි ක්‍රියාවලිය සම්බන්ධයෙන් තීරණ…