“රටවල් සම්බන්ධ මානව හිමිකම් විධාන සදාකාලික නොවිය යුතුයි” ශ්රී ලංකාවෙන් ජිනීවාහිදී ඉල්ලීමක්
රටවල් සම්බන්ධයෙන් පනවා ඇති මානව හිමිකම් විධාන සදාකාලික ක්රියාමාර්ග ලෙස නොසැලකිය යුතු බවත්, ඒවා වරින් වර සමාලෝචනය කරමින් ජාතික ක්රියාවලීන්හි ප්රගතියක් පෙන්නුම් කරන අවස්ථාවලදී එම විධාන අවසන් කිරීම…
