Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ

ලේඛක

reporter

“My Feed, My Way”: සමාජ මාධ්‍යවල තමන් දකින දේ තෝරාගැනීමේ බලය පරිශීලකයන්ට දීමට ඔස්ට්‍රේලියාවෙන් නව නීති

ළමුන් සඳහා ලොව ප්‍රථම සමාජ මාධ්‍ය තහනම ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව, අන්තර්ජාල ආරක්ෂාව ඉහළ නැංවීමේ රජයේ වැඩපිළිවෙළේ මීළඟ පියවර ලෙස සමාජ මාධ්‍ය පෝෂකවල පෙන්වන අන්තර්ගතය තෝරාගැනීමේ අවස්ථාව පරිශීලකයන්ට ලබාදීමට…

ලොව වටා

විශ්‍රාමික හමුදා සෙබළා ඝාතනය සම්බන්ධයෙන් බිරිඳ අත්අඩංගුවට

කිරිඳිවැල ප්‍රදේශයේදී පැහැරගෙන ගොස් ඝාතනය කළ බවට සැක කෙරෙන විශ්‍රාමික හමුදා සෙබළෙකුගේ බිරිඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) මිනීමැරුම් හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. CID…

සිරකරු බසයෙන් නාමල් පාර්ලිමේන්තුවට: “ප්‍රකාශය පාර්ලිමේන්තුවේදී කරන්නම්”

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඊයේ පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී වීම සඳහා සිරකරු බසයකින් පාර්ලිමේන්තු පරිශ්‍රයට පැමිණියේය. පාර්ලිමේන්තුව සැප්තැම්බර් 11 වැනිදා දක්වා…

“22 වැනි සංශෝධනය ගැන නඩු විභාගයේ ක්‍රියාවලිය ගැන අවධානය අවශ්‍යයි” පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගෙන් වාර්තාවක්

යෝජිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ව්‍යවස්ථානුකූලභාවයට අභියෝග කරමින් ගොනු කළ පෙත්සම් විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලේ සංයුතිය, ක්‍රියා පටිපාටියේ සාධාරණත්වය සහ විනිවිදභාවය සම්බන්ධයෙන් පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ…

කිරිවෙහෙර නාහිමියන් රැගත් රථය මීහරක් රංචුවක ගැටී අනතුරකට

කතරගම කිරිවෙහෙර රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් ගමන් කළ මෝටර් රථය මත්තල ප්‍රදේශයේදී මාර්ග අනතුරකට ලක්ව තිබේ. මූලික තොරතුරුවලට අනුව, මාර්ගයට පැමිණ සිටි මීහරක් රංචුවක ගැටීමෙන්…

නුවරඑළියෙන් මෙරට අඩුම උෂ්ණත්වය: උෂ්ණත්වය සෙල්සියස් අංශක 13.5 දක්වා පහළට

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ උෂ්ණත්ව නිරීක්ෂණ අනුව, ශ්‍රී ලංකාවේ අඩුම අවම උෂ්ණත්වය නුවරඑළියෙන් වාර්තා වී තිබේ. ඒ අනුව නුවරඑළියේ අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 13.5ක් ලෙස සටහන් වී…

වසර 38ක පොලිස් සේවයට අජිත් රෝහණ මහතා සමුදෙයි

ශ්‍රී ලංකා පොලිසියේ වසර 38ක කීර්තිමත් සේවා කාලයක් සම්පූර්ණ කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, ජනාධිපති නීතිඥ ආචාර්ය අජිත් රෝහණ මහතා අද විශ්‍රාම ගියේය. ඔහුගේ දීර්ඝ සේවය අගය කරමින් සහ…

“කාන්තාවන්ට ඉවත් වෙන්න කිව්වා” චෝදනාවක්: අයිෆල් කුළුණ වසා දමා සේවකයෝ වැඩ වර්ජනයක

ප්‍රංශයේ පැරිස් නුවර පිහිටි ලෝක ප්‍රකට අයිෆල් කුළුණ සඳුදා දින වසා දැමීමට සිදුවූයේ, හින්දු ආගමික සංවිධානයකට සම්බන්ධ පිරිසක් පැමිණි අවස්ථාවේ කාන්තා සේවිකාවන් ඔවුන්ගේ සේවා ස්ථානවලින් ඉවත් කළ බවට…

ලොව වටා

සෑම රාජ්‍ය ආයතනයකටම ඩිජිටල් පරිවර්තන ඒකක: කැබිනට් අනුමැතිය

රාජ්‍ය ආයතන තුළ සිදුකරන ඩිජිටල් පරිවර්තන වැඩසටහන් සම්බන්ධීකරණය සහ කළමනාකරණය කිරීම සඳහා විශේෂිත ඩිජිටල් පරිවර්තන ඒකක ස්ථාපිත කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. 2025 ඔක්තෝබර් 21 වැනිදා පැවති…

“මම යුද අපරාධකරුවෙක් නොවෙයි, මම සටන් කළේ මගේ රට වෙනුවෙන්” ශවේන්ද්‍ර සිල්වා

ශ්‍රී ලංකා යුද හමුදාවේ හිටපු හමුදාපති සහ හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා, සිවිල් යුද්ධයේ අවසන් අදියරේදී ශ්‍රී ලංකා හමුදාව ක්‍රියා කළ ආකාරය ආරක්ෂා කරමින්, හමුදාවට…