Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ

ලේඛක

reporter

“විදේශ ණය නැතිව අධිවේගී මාර්ග තුනක් හදනවා කියන්නේ අර්ධ සත්‍යයක්” දිලිත් ජයවීරගෙන් රජයට චෝදනා

ඉදිරි වසරේ සිට “දේශීය අරමුදල්” යොදා ගනිමින් විදේශ ණය ලබා නොගෙන අධිවේගී මාර්ග තුනක් ඉදිකිරීමට රජය ගෙන ඇති තීරණය නොමඟ යවනසුලු බව සර්වජන බලය පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර…

“ඥානසාර හිමිට ලබාදුන් ජනාධිපති සමාව අවලංගුයි” ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ලබාදුන් ජනාධිපති සමාව නීත්‍යානුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ. අතුරුදන් වූ…

“ක්‍රීඩා අමාත්‍යාංශයට වීසා නිකුත් කිරීමේ බලයක් නැහැ” ක්‍රීඩා ඇමැතිගෙන් ක්‍රීඩා සංගම්වලට අවවාදයක්

ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ වීසා ප්‍රමාදයන් සම්බන්ධයෙන් මෑතකදී මතුව ඇති මතභේද පිළිබඳව ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අදහස් දක්වමින්, වීසා නිකුත් කිරීමේ කිසිදු බලයක් ක්‍රීඩා අමාත්‍යාංශයට නොමැති…

භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් මිලියන 80ක් විදේශ ගිණුම්වලට යැවූ බවට චෝදනා: මරදානේ ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට

භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 80ක්, එනම් ආසන්න වශයෙන් රුපියල් බිලියන 23ක මුදලක් විදේශ ගිණුම් වෙත මාරු කළ බවට චෝදනා එල්ල වී ඇති 34 හැවිරිදි මරදාන…

“රෝහින්ග්‍යා සරණාගතයන් නිදහස් කරන්න” ශ්‍රී ලංකාවේ සිටින සරණාගතයෙකු ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ඉල්ලයි

ශ්‍රී ලංකාවේ ජීවත් වන රෝහින්ග්‍යා සරණාගතයෙකු, ශ්‍රී ලංකාවේ රඳවා සිටින රෝහින්ග්‍යා සරණාගතයන් නිදහස් කරන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 63 වැනි සැසිවාරයේදී සෘජු ඉල්ලීමක් කර තිබේ. Pax…

iPhone 18 Pro සහ Pro Max එළිදකී

Apple සමාගම iPhone 18 Pro සහ iPhone 18 Pro Max හඳුන්වා දී ඇති අතර, නව මාදිලිවල කැමරා පද්ධතිය, කාර්යසාධනය, බැටරි ආයු කාලය සහ කෘත්‍රිම බුද්ධි පහසුකම් සඳහා සැලකිය…

ලොව වටා

රුපියල් මිලියන 173ක උපදේශන කොන්ත්‍රාත්තුව ගැන සන්ජීව වීරවර්ණගෙන් ප්‍රශ්න

ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාර යටතේ ක්‍රියාත්මක සංචාරක සංවර්ධන වැඩසටහනක් සඳහා කැබිනට් මණ්ඩලය අනුමත කළ රුපියල් මිලියන 173.86ක උපදේශන කොන්ත්‍රාත්තුව සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික තාක්ෂණ ව්‍යවසායකයෙකු සහ පරිගණක විද්‍යාඥයෙකු…

පන්ති කඩාකප්පල් කිරීම් අතින් ඕස්ට්‍රේලියානු සිසුන් ලෝකයේ ඉදිරියෙන්: අධ්‍යාපනය ගැන අනතුරු ඇඟවීමක්

ඕස්ට්‍රේලියානු සිසුන් පන්තිකාමර තුළ වැඩි වශයෙන් බාධාකාරී හැසිරීම් පෙන්වන සිසුන් අතර ඉහළ ස්ථානයක සිටින බව නවතම ජාත්‍යන්තර PISA ප්‍රතිඵල මඟින් අනාවරණය වී තිබේ. විනය, පාසල් නොපැමිණීම සහ ඩිජිටල්…

ලොව වටා

“ශ්‍රී ලංකා පාපන්දුව ලෝක වේදිකාවේ තිබිය යුතු බව පෙන්වූ අවස්ථාවක්” – ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති

FIFA Series හඳුන්වාදීමත් සමඟ ශ්‍රී ලංකා පාපන්දුව වැදගත් ඉදිරි පියවරක් තැබූ බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ (FFSL) සභාපති ජස්වාර් උමාර් මහතා පවසයි. Fédération Internationale de Football Association (FIFA)…

ක්‍රීඩා

දැඩි නියඟයෙන් පීඩාවට පත් අම්පාරේ වන සතුන්ට බවුසර් මගින් ජලය

පවතින දැඩි නියඟ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින වන සතුන් සඳහා ජලය ලබාදීමේ අඛණ්ඩ වැඩසටහනක් වනජීවී නිලධාරීන් ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයක් එක්ව ක්‍රියාත්මක කරමින් සිටී. ඒ අනුව, අම්පාර…