“අපි සැලසුම් කරන්නේ ජයග්රහණය කරන්න, පරාජය වෙන්න නොවෙයි” ලෝක කුසලානයට ස්ථාවර ශ්රී ලංකා කණ්ඩායමක් ගැන තේරීම් කමිටු සභාපති කියයි
ඉදිරි ලෝක කුසලානය සඳහා ස්ථාවර කණ්ඩායමක් ගොඩනැගීමේ අරමුණින් තේරීම් කමිටුව කටයුතු කරමින් සිටින බව ශ්රී ලංකා ක්රිකට් තේරීම් කමිටු සභාපති කපිල විජේගුණවර්ධන මහතා පවසයි. කණ්ඩායම් තේරීම් සම්බන්ධයෙන් පැවති…
