“එල්නිනෝ ගැන සජිත් මාස හයකට පෙර අනතුරු ඇඟවූවා” බිමල් රත්නායකගෙන් ප්රශංසාවක්
එල්නිනෝ සහ ලා නිනෝ දේශගුණික සංසිද්ධීන් හේතුවෙන් ශ්රී ලංකාවට ඇතිවිය හැකි බලපෑම් සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා ඉදිරිපත් කළ කරුණු පිළිබඳව සභානායක අමාත්ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී…
