Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ

ලේඛක

reporter

විදේශ කටයුතු අමාත්‍යාංශයේ ඩිජිටල් පරිවර්තන කමිටුව පළමු වරට රැස්වෙයි: කොන්සියුලර් සේවා ඩිජිටල්කරණයට අවධානය

විදේශ කටයුතු සහ විදේශ රැකියා අමාත්‍යාංශයේ ඩිජිටල් පරිවර්තන කමිටුවේ පළමු රැස්වීම නියෝජ්‍ය විදේශ කටයුතු සහ විදේශ රැකියා අමාත්‍ය අරුණ හේමචන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් 11 වැනිදා පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී…

නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමෙන් දේපළ උපයාගත් බවට 76 හැවිරිදි අයෙකු අත්අඩංගුවට

නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදලින් දේපළ හා වත්කම් අත්පත් කරගත් බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව 76 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මධ්‍යම අපරාධ විමර්ශන…

2026 ආසියානු ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාවෙන් 15 දෙනෙකුගෙන් යුත් T20 කණ්ඩායමක්

ජපානයේ Aichi-Nagoya නගර ආශ්‍රිතව පැවැත්වෙන 2026 ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි T20 ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් නම් කර තිබේ. ජාතික ඔලිම්පික් කමිටුවේ ශ්‍රී ලංකා…

ක්‍රීඩා

‘ඩ්‍රෙසින් රූම්’ තොරතුරු පිටතට යාම ගැන රිස්වාන් සහ ඉමාම්ගෙන් ප්‍රශ්න කරයි

එංගලන්තයේ පැවති පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ අසාර්ථක ටෙස්ට් සංචාරය අතරතුර කණ්ඩායමේ ඩ්‍රෙසින් රූම් තොරතුරු පිටතට ගිය බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් පාකිස්තාන ජාතික සයිබර් අපරාධ විමර්ශන ඒජන්සිය (NCCIA) විසින්…

ක්‍රීඩා

දෙහිවල නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක් – දරුවන් දෙදෙනෙකු මරුට

දෙහිවල පොලිස් වසමේ සිරිසඟබෝ මාවත ප්‍රදේශයේ නිවසකට නාඳුනන පුද්ගලයෙකු විසින් එල්ල කළ අත්බෝම්බ ප්‍රහාරයකින් දරුවන් දෙදෙනෙකු මියගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ අද (11) අලුයම මෙම ප්‍රහාරය එල්ල වී…

හිටපු ජනපති ගෝඨා අද FCIDයට?

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (11) මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට (FCID) කැඳවා ඇති බවට තොරතුරු වාර්තා වෙයි. ඒ, මිග් යානා මිලදී ගැනීමේ ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා…

මත්ද්‍රව්‍ය වැරදිවලට සම්බන්ධ ළමුන් 9,105ක් අත්අඩංගුවට

2025 ඔක්තෝබර් 30 වනදා සිට මේ දක්වා මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් ළමුන් 9,105 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි. “රටම එකට” ජාතික මෙහෙයුම සම්බන්ධයෙන්  පැවති මාධ්‍ය හමුවකදී පොලිස්…

අචලා සෙනෙවිරත්නගේ අත්අඩංගුව ගැන මහජන ආරක්ෂක අමාත්‍යාංශයට පැමිණිල්ලක්

සිවිල් සමාජ සංවිධානයක් වන Freedom Defenders – Sri Lanka විසින් ක්‍රියාකාරිනියක සහ නීතිඥවරියක වන අචලා සෙනෙවිරත්න මහත්මිය අත්අඩංගුවට ගැනීමේ නීත්‍යනුකූලභාවය සහ ඒ සම්බන්ධයෙන් අනුගමනය කළ ක්‍රියාපටිපාටිය අභියෝගයට ලක්…

“තවත් ප්‍රමාද කරන්න බැහැ” පළාත් සභා මැතිවරණ කමිටුවේ රැස්වීම විපක්ෂ මන්ත්‍රීවරුන් 4ක් වර්ජනය කරති

පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා ප්‍රමාණවත් උනන්දුවක් සහ හදිසිභාවයක් නොපෙන්වීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින්, පළාත් සභා මැතිවරණය පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ දසවැනි රැස්වීම විපක්ෂ මන්ත්‍රීවරුන් සිව්දෙනෙකු වර්ජනය…

“ගල් අඟුරු නැව් දෙක ගිලගත්තේ කවුද?” ගල් අඟුරු මෙට්‍රික් ටොන් 120,000ක් අතුරුදන් බවට නාමල්ගෙන් චෝදනාවක්

බන්ධනාගාරයේ සිට පාර්ලිමේන්තුවට පැමිණි විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා, ශ්‍රී ලංකාවට ආනයනය කළ ගල් අඟුරු තොග 19කින් මෙට්‍රික් ටොන් 120,000කට ආසන්න ප්‍රමාණයක් ගිණුම්ගත නොවී අතුරුදන්ව ඇති බවට…