Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි

ලේඛක

reporter

පුනර්ජනනීය බලශක්ති ආයෝජන සඳහා ප්‍රංශයේ සහාය ලබාගැනීමට අවධානය

ප්‍රංශ රජයට මෙන්ම එරට සංවර්ධන ආයතනය වන ප්‍රංශ සංවර්ධන ඒජන්සිය (AFD) හරහාද ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා සහාය ලබාගැනීමටත්, එම ක්ෂේත්‍රයට වැඩි ආයෝජන ආකර්ෂණය කර ගැනීමටත් හැකියාව…

ශ්‍රී ලංකාවේ පළමු JFJCM ව්‍යාපෘතියට ජපානයෙන් ඩොලර් මිලියන 5.5ක සහායක්

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ අමාත්‍ය සහ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී නාඔකි කමොෂිඩා මහතා අද පැවති ගිවිසුම් අත්සන් කිරීමේ අවස්ථාවකට එක්වෙමින් “Rooftop Solar Aggregation and Virtual Net Metering…

ආගමික ස්ථාන කිහිපයකට බෝම්බ ප්‍රහාර එල්ල කරන බවට WhatsApp පණිවිඩ යැවූ බව කියන 21 හැවිරිදි තරුණයෙකු රිමාන්ඩ්

ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආගමික ස්ථාන කිහිපයකට බෝම්බ ප්‍රහාර එල්ල කරන බවට තර්ජනාත්මක WhatsApp පණිවිඩ සංසරණය කළ බවට චෝදනා එල්ල වී ඇති ඉබ්බාගමුව ප්‍රදේශයේ 21 හැවිරිදි තරුණයෙකු රිමාන්ඩ් භාරයට…

පාස්කු ප්‍රහාර විමර්ශන සම්බන්ධයෙන් ගෝඨාභයගේ රිට් පෙත්සම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කරයි

2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනු කළ රිට් පෙත්සම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කළේය. අභියාචනාධිකරණ…

ඩීසල් ලීටරයකට රු. 70ක සහනාධාරයක්: මාස 3කට රු. බිලියන 41ක් වෙන් කරයි

ලෝක වෙළෙඳපොළේ ඉහළ යමින් පවතින ඉන්ධන මිල ගණන් හමුවේ පාරිභෝගිකයන් සහ ඉන්ධන බෙදාහරින්නන් මත ඇතිවන බලපෑම අවම කිරීම සඳහා කැබිනට් මණ්ඩලය අනුමත කළ රු. බිලියන 41ක ඉන්ධන සහනාධාර…

ඉහළ මිලැති අත්‍යවශ්‍ය ඖෂධ 13ක මිල නියාමනයෙන් රජයට රු. බිලියන 5.7ක ඉතිරියක්

ඉහළ මිලැති අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 13ක මිල නියාමනය කිරීම හේතුවෙන් රජයට ඇස්තමේන්තුගත රු. බිලියන 5.7ක මුදලක් ඉතිරි කර ගැනීමට හැකි වී ඇති බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA)…

වයස අවුරුදු 60ට වැඩි ශ්‍රී ලාංකිකයන්ගෙන් අඩකට වැඩි පිරිසකට නිදන්ගත රෝගයක්

ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 60ට වැඩි ජනගහනයෙන් අඩකට වැඩි පිරිසක් අවම වශයෙන් එක් නිදන්ගත රෝගයකින් පෙළෙන බව 2024 ජනගහන හා නිවාස සංගණන දත්ත අනාවරණය කරයි. රටේ ජනගහනය වේගයෙන්…

වගා ආයෝජන ලෙස ජනතාවගෙන් ගත් මුදල් වෙනත් ව්‍යාපාරවලට යොදාගෙන ඇතැයි මහ බැංකු අධිපති කියයි

වගා ව්‍යාපෘතිවල ආයෝජනය කිරීම සඳහා ජනතාවගෙන් ලබාගත් මුදල් ඇතැම් සමාගම් විසින් පුවත්පත්, සුපිරි වෙළෙඳසැල් සහ සංචාරක ව්‍යාපාර ආරම්භ කිරීමට මෙන්ම ප්‍රසංග සංවිධානය කිරීමට සහ ක්‍රිකට් තරග සඳහා අනුග්‍රහය…

ගලගොඩඅත්තේ ඥානසාර හිමි අත්අඩංගුවට ගැනීමට අභියාචනාධිකරණයෙන් විවෘත වරෙන්තුවක්

අධිකරණයට අපහාස කිරීමේ නඩු කටයුත්තකට අදාළව අඛණ්ඩව දෙවැනි දිනයටත් අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගැනීම සඳහා අභියාචනාධිකරණය ඊයේ (30) විවෘත වරෙන්තුවක් නිකුත් කළේය.…

ටිරාන් අලස් ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීම වළක්වා අභියාචනාධිකරණයෙන් රිට් ආඥාවක්

හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සහ සිලෝන් නිව්ස්පේපර්ස් (පෞද්ගලික) සමාගමේ අධ්‍යක්ෂවරුන් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය  රිට් ආඥාවක් නිකුත් කළේය. චෙක්පත් නිකුත් කිරීම සම්බන්ධ සිද්ධියක් පිළිබඳ සිදුකෙරෙන…