Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි

ලේඛක

reporter

වරෙන්තු නිකුත් කර තිබියදී සැඟවී සිටින අයට දේපළ පවා අත්පත් කර ගැනීමට අධිකරණයට බලය

අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කර තිබියදී අත්අඩංගුවට පත්වීමෙන් වැළකී සිටින හෝ සැඟවී සිටින පුද්ගලයන්ට එරෙහිව අධිකරණයට නීතිමය පියවර ගැනීමට බලය ඇති බව ශ්‍රී ලංකා පොලිසිය මහජනතාවට සිහිපත්…

“මෙට්‍රෝ බස් පෞද්ගලික ගමන් සඳහා කුලියට දෙන්නේ නැහැ” Lanka Metro Transit කියයි

මෙට්‍රෝ බස් රථ පෞද්ගලික ගමන් සඳහා කුලියට ලබාදෙන බවට පැතිර යන තොරතුරු සම්පූර්ණයෙන්ම අසත්‍ය බව Lanka Metro Transit (Pvt) Ltd නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින්…

“වී වගා කරන භූමි ප්‍රමාණය වැඩි කිරීමට විද්‍යාත්මක අවශ්‍යතාවක් නැහැ” ලාල් කාන්තගෙන් මාධ්‍ය ආයතන දෙකකට චෝදනා

රජයේ නියෝජිතයන් සිදුකරන ප්‍රකාශ නිවැරදිව වාර්තා කිරීම වෙනුවට, ඒවා විකෘති කර පෙන්වීමට පෞද්ගලික මාධ්‍ය ආයතන දෙකක් හිතාමතාම කටයුතු කරන බවට කෘෂිකර්ම අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත මහතා චෝදනා…

2027 ක්‍රිකට් ලෝක කුසලාන කාලසටහන නිකුත් වෙයි: ශ්‍රී ලංකාවට ඔක්තෝබර් 10දා පළමු තරගය

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) 2027 පිරිමි ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ සම්පූර්ණ කාලසටහන ප්‍රකාශයට පත් කර තිබේ. තරගාවලිය ඔක්තෝබර් 2දා නැමීබියාවේ වින්ඩ්හොක්හිදී ආරම්භ වන අතර, අවසන් කණ්ඩායම තීරණය කිරීම…

ක්‍රීඩා

සෞදි අරාබියේ මරණ දඬුවමට ලක්ව සිටින අනෝජන් සිවරාසා නිදහස් කර ගැනීමට මහානායක හිමිවරුන්ගෙන් ජනපතිට ඉල්ලීමක්

සෞදි අරාබියේදී මරණ දඬුවමට නියම වී සිටින ශ්‍රී ලාංකික අනෝජන් සිවරාසා මහතා නිදහස් කර ගැනීම සඳහා අවශ්‍ය රාජ්‍ය මැදිහත්වීම ලබාදෙන ලෙස ඉල්ලා රාමඤ්ඤ මහා නිකාය සහ අමරපුර මහා…

සරණ ගුණවර්ධනගේ නඩුවට අල්ලස් ලබාගැනීමට සහාය වූ බව කියන මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර් අත්අඩංගුවට

හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට අදාළ නඩුවකදී අල්ලස් මුදලක් ලබාගැනීමට සහාය වූ බව කියන මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) විසින්…

පාකිස්තානයට එරෙහි T20 තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස්ට

පාකිස්තානයට එරෙහිව පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත T20 ජාත්‍යන්තර තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස කුසල් මෙන්ඩිස් නම් කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිකුරාදා නිවේදනය කළ…

ක්‍රීඩා

රුසියානු හමුදාව සමඟ ඒකාබද්ධ ත්‍රස්ත විරෝධී යුද අභ්‍යාසයකට ශ්‍රී ලංකා යුද හමුදා සාමාජිකයන් 75ක්

ශ්‍රී ලංකා යුද හමුදා සාමාජිකයන් 75 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් රුසියාවේ ව්ලැඩිවොස්ටොක් නුවරදී රුසියානු සන්නද්ධ හමුදා සමඟ පැවති ඒකාබද්ධ ත්‍රස්ත විරෝධී යුද අභ්‍යාසයකට සාර්ථකව සහභාගී වී තිබේ. ශ්‍රී ලංකා…

සැකකරුවෙකු ඇප මත මුදාහැරීමට කුකුළු මස් කිලෝවක් ඉල්ලූ බව කියන පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනම්

අත්අඩංගුවට ගත් සැකකරුවෙකු ඇප මත මුදාහැරීමට කටයුතු කිරීම සඳහා අල්ලසක් ඉල්ලා සිටි බවට එල්ල වූ චෝදනා මත මල්වතුහිරිපිටිය පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් සැරයන්වරයෙකුගේ සේවය අත්හිටුවා තිබේ. 2026 සැප්තැම්බර්…

ලෝක අමද්‍යප දිනය වෙනුවෙන් අද දිවයින පුරා මත්පැන් අලෙවිසැල් වසා තැබේ

ලෝක අමද්‍යප දිනය නිමිත්තෙන් අද (03) දිවයින පුරා සියලුම මත්පැන් අලෙවිසැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ. ඒ අනුව, වාර්ෂිකව ඔක්තෝබර් 03 වැනිදාට යෙදෙන ලෝක අමද්‍යප…