Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි

ලේඛක

reporter

පෙට්‍රල් අලෙවියෙන් සංස්ථාව ලාභ ලබද්දී ඩීසල් සහ භූමිතෙල්වලින් පාඩු

2026 අගෝස්තු මාසය සඳහා ආනයනික පිරිපහදු කළ ඛනිජ තෙල් නිෂ්පාදනවල මිල ගණනය කිරීමේ ව්‍යුහයට අනුව, වත්මන් සිල්ලර මිල ගණන් යටතේ පෙට්‍රල් අලෙවියෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC)…

ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කම දිනූ රුමේෂ්ගෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට පහසුකම් ඉල්ලීමක්

ආසියානු ක්‍රීඩා උළෙලේ හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් ඓතිහාසික ජයග්‍රහණයක් ලබා රන් පදක්කම දිනාගත් ශ්‍රී ලංකා ක්‍රීඩක රුමේෂ් තරංග පතිරගේ දිවයිනට පැමිණ තිබේ. තම ජයග්‍රහණය පිළිබඳව ආඩම්බර වන බව…

ක්‍රීඩා

ශ්‍රී ලංකා රේගුවෙන් කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රියාවලිය ඊයේ සිට

ශ්‍රී ලංකා රේගුව ඊයේ (1) සිට කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රියාවලිය හඳුන්වා දී ඇති අතර, ඒ අනුව සියලුම ආනයනකරුවන් සහ රේගු ප්‍රකාශකයන් වලංගු ඩිජිටල් අත්සනක් සහිත රේගු ප්‍රකාශන…

සෑම දරුවෙකුටම සමාන අවස්ථා ලබාදීම රජයේ වගකීමක් බව ජනපති කියයි

දරුවන්ගේ පසුබිම කුමක් වුවත් ඔවුන්ට තම හැකියාවන් උපරිමයෙන් වර්ධනය කර ගැනීමට, සිහින සැබෑ කර ගැනීමට සහ තමන් අපේක්ෂා කරන අනාගතය ගොඩනගා ගැනීමට සමාන හා සාධාරණ අවස්ථා හිමිවිය යුතු…

රජයට විරුද්ධ දේශපාලනඥයන් ඉලක්ක කර නීතිය ක්‍රියාත්මක කරන බවට ජොන්ස්ටන්ගෙන් චෝදනා

රජයට විරුද්ධව කටයුතු කරන හෝ රජය අභියෝගයට ලක් කරන පුද්ගලයන් නීතිමය ක්‍රියාමාර්ග හරහා ඉලක්ක කරමින් සිටින බවට හිටපු අමාත්‍යවරයකු සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් ප්‍රධානී ජොන්ස්ටන් ප්‍රනාන්දු…

ළමා ආරක්ෂණ පද්ධතිය ශක්තිමත් කිරීමට ආයතන ඒකාබද්ධ කර නව නීති හා ප්‍රතිපත්ති හඳුන්වාදීමට පියවර

ළමා ආරක්ෂණ පද්ධතිය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා අදාළ ආයතන ඒකාබද්ධ කර අවශ්‍ය ප්‍රතිපත්ති හා නීති හඳුන්වාදීමට රජය පියවර ගනිමින් සිටින බව කාන්තා හා ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය…

ජපානයේ ස්ථිර පදිංචිය සඳහා ගාස්තුව 20 ගුණයකින් ඉහළට

ජපානයේ ස්ථිර පදිංචිය අපේක්ෂා කරන විදේශිකයන් සඳහා අය කෙරෙන ගාස්තුව යෙන් 200,000ක් දක්වා ඉහළ නංවා තිබේ. එය මෙතෙක් පැවති ගාස්තුව මෙන් 20 ගුණයක වැඩිවීමකි. ස්ථිර පදිංචිය සඳහා අයදුම්කරුවන්ට…

කොළඹ වරායේ මත්ද්‍රව්‍ය තොගය ගැන තොරතුරු නොතකා හැරීමේ චෝදනා සම්බන්ධයෙන් CID විමර්ශනයක්

2026 අගෝස්තු 31 වැනිදා කොළඹ වරායෙන් අත්අඩංගුවට ගත් මහා පරිමාණ මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් ලැබුණු බුද්ධි තොරතුරු ක්‍රියාත්මක කිරීමේදී පොලිස් නිලධාරීන් අතින් සිදුවූ බව කියන නොසැලකිල්ල සහ ප්‍රමාදයන් පිළිබඳව…

ගුවන් යානය කඩා වැටීම වළක්වා මගීන් බේරාගත් ඉන්දීය ගුවන් නියමුවා ‘වීරයෙක්’ – ඊශ්‍රායල සහ ඉන්දීය නායකයන්

බදාදා ඊශ්‍රායලය බලා පියාසර කරමින් තිබූ ෆ්ලයිඩුබායි ගුවන් යානයක් කඩා වැටීමට උත්සාහ කළ බව කියන සිද්ධියකදී තම සහායක නියමුවාගේ පිහි ඇනුමකට ලක්ව සිටියද මගීන් බේරා ගැනීමට කටයුතු කළ…

ලොව වටා

ඇෆ්ගනිස්ථානයට පාකිස්තානයෙන් ගුවන් ප්‍රහාර: සටන්කාමීන් 22ක් මරා දැමූ බව කියයි

ඇෆ්ගනිස්ථානයේ ස්ථාන දෙකක සන්නද්ධ කණ්ඩායම් භාවිත කළ “කඳවුරු සහ සැඟවුණු ස්ථාන” ඉලක්ක කරමින් ගුවන් ප්‍රහාර එල්ල කළ බවත්, එහිදී සටන්කාමීන් 22 දෙනෙකු පමණ මියගිය බවත් පාකිස්තානය පවසයි. කෙසේ…

ලොව වටා