Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි

ලේඛක

reporter

මහජන විශ්වාසය යළි ගොඩනැගීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ ප්‍රතිසංස්කරණ රැසක්

මහජන විශ්වාසය යළි ගොඩනැගීම, මූල්‍ය වගවීම ශක්තිමත් කිරීම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය තුළ වෘත්තීය පාලනයක් ස්ථාපිත කිරීම අරමුණු කරගනිමින් ප්‍රතිසංස්කරණ රැසක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන…

ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකුගේ ස්ථාන මාරු වහාම අවලංගු කෙරේ

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (SDIG) රන්මාල් කොඩිතුවක්කු සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති (DIG) අශෝක ධර්මසේන යන මහත්වරුන් ඇතුළු පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකුට ලබාදී තිබූ ස්ථාන මාරු වහාම ක්‍රියාත්මක…

ආර්ථික ස්ථාවරත්වය රැක ගනිමින් ජනතාවට සහන ලබාදීමට රජයෙන් නව පැකේජ කිහිපයක්

ආර්ථික ස්ථාවරත්වය රැක ගනිමින් ජනතාවට ලබාදිය හැකි සහන පැකේජ කිහිපයක් සම්බන්ධයෙන් රජය මේ වන විට සාකච්ඡා කරමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. මාධ්‍යවේදීන් අමතමින් අමාත්‍යවරයා…

ශ්‍රී ලංකාව ලකුණු 124කින් පරදවා ඉන්දියාව රන් පදක්කම් සටනට

20 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි T20 ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරගයේදී ශ්‍රී ලංකාව ලකුණු 124කින් පරාජය කරමින් වත්මන් ශූර ඉන්දීය කණ්ඩායම රන් පදක්කම් තරගයට සුදුසුකම් ලබා ගත්තේය.…

ක්‍රීඩා

යුද හමුදා, නාවික හමුදා සහ ගුවන් හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 57කට විශිෂ්ට සේවා විභූෂණ පදක්කම්

ශ්‍රී ලංකා යුද හමුදාවේ, නාවික හමුදාවේ සහ ගුවන් හමුදාවේ සේවයේ නිරත සහ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 57 දෙනෙකු වෙත “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින්…

අනුරාධපුර පූජා නගරය සංවර්ධනයට රු. බිලියන 7.7ක ව්‍යාපෘතියක්

අනුරාධපුර පූජා නගරය එහි ඓතිහාසික හා ආගමික වැදගත්කම ආරක්ෂා කරමින් පුළුල් සංවර්ධන සැලැස්මක් යටතේ සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබේ. එහි මූලික ඇස්තමේන්තුගත වියදම රු. බිලියන 7.7ක් වන අතර,…

පාසල් අධ්‍යාපනයට ඩිජිටල් තාක්ෂණය ඒකාබද්ධ කිරීමට රජයෙන් නව වැඩපිළිවෙළක්

ඉගැන්වීම් හා ඉගෙනුම් ක්‍රියාවලිය, පාසල් පරිපාලනය සහ ගුරු ස්ථාන මාරු ක්‍රමවේදය සඳහා ඩිජිටල් තාක්ෂණය ඒකාබද්ධ කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනෙවිරත්න…

දරුවන් මත්ද්‍රව්‍ය උවදුරෙන් ආරක්ෂා කිරීමට දෙමාපියන් සක්‍රීයව සම්බන්ධ කරගැනීමේ වැඩපිළිවෙළක් සකසන්නැයි ජනපතිගෙන් උපදෙස්

වැඩිවෙමින් පවතින මත්ද්‍රව්‍ය උවදුරෙන් දරුවන් ආරක්ෂා කිරීම සඳහා දෙමාපියන් සක්‍රීයව සම්බන්ධ කරගත හැකි වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ. මත්ද්‍රව්‍ය උවදුර…

ඩිට්වා සුළි කුණාටුවෙන් හානි වූ කිලෝමීටර් 600ක මාර්ග ප්‍රතිසංස්කරණයට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 110ක්

ඩිට්වා සුළි කුණාටුවෙන් දැඩි ලෙස හානි වූ ශ්‍රී ලංකාවේ කිලෝමීටර් 600ක පමණ මාර්ග ප්‍රතිසංස්කරණය සහ නැවත ඉදිකිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 110ක මූල්‍ය ආධාරයක් ලබාදීමට ලෝක බැංකුව  අනුමැතිය…

ගෝඨාභය අධිකරණයේ සාක්ෂි දෙද්දී අතුරුදන් වූ ලලිත්-කුගන් වෙනුවෙන් කොළඹ නිහඬ විරෝධතාවක්

මානව හිමිකම් ක්‍රියාකාරීන් වන ලලිත් කුමාර් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් අතුරුදන්වීම සම්බන්ධ නඩුවේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වීඩියෝ තාක්ෂණය ඔස්සේ සාක්ෂි ලබාදීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණි…