Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි

ලේඛක

reporter

2026 ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට පදක්කම් 3ක්

2026 ආසියානු ක්‍රීඩා උළෙල අවසන් කරමින් ශ්‍රී ලංකාව රන් පදක්කමක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් ලෙස පදක්කම් 3ක් දිනාගෙන තිබේ. මෙම ප්‍රතිඵලයත් සමඟ අඛණ්ඩව පැවති ආසියානු ක්‍රීඩා උළෙල…

ක්‍රීඩා

ඉම්රාන් ඛාන් නිදහස් කරන ලෙස ඉල්ලා PTI පාගමන ඇරඹෙයි: රජය සමඟ සාකච්ඡා අසාර්ථකයි

සිරගත කර සිටින පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් නිදහස් කරන ලෙස ඉල්ලා ඔහුගේ පාකිස්තාන් ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (PTI) පක්ෂයේ ආධාරකරුවන් පාකිස්තානයේ වයඹදිග ප්‍රදේශයේ සිට ඉස්ලාමාබාද් බලා විරෝධතා පාගමනක් ආරම්භ කර…

ලොව වටා

“මගේ ආදර්ශය තෝමස් රෝලර්” ශ්‍රී ලංකාවේ අංක එකේ හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංග කියයි

ශ්‍රී ලංකාවේ අංක එකේ හෙල්ල විසිකිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග පතිරගේ, මෙම ක්‍රීඩාවේ තම ආදර්ශය ලෙස ජර්මානු ඔලිම්පික් ශූර තෝමස් රෝලර් නම් කර තිබේ. සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින්…

රග්බි ලීග් ප්‍රේක්ෂකයන් අතරට මෝටර් රථයක් කඩා වැදීම – ශ්‍රී ලාංකික සම්භවයක් සහිත 18 හැවිරිදි තරුණයෙකුට චෝදනා

ඕස්ට්‍රේලියාවේ නිව්කාසල් නගරයේදී රග්බි ලීග් තරගයක් සඳහා එක්ව සිටි ප්‍රේක්ෂකයන් පිරිසක් අතරට මෝටර් රථයක් කඩා වැදීමෙන් පුද්ගලයන් 10 දෙනෙකු තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික සම්භවයක් සහිත 18…

ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීමට අවබෝධතා ගිවිසුමක්

ඉන්දියාවේ ජාතික සමූපකාර අපනයන සමාගම (NCEL) සහ ශ්‍රී ලංකා පාරිභෝගික සමූපකාර සමිති සංගමය (COOPFED) අතර ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීම සඳහා අවබෝධතා ගිවිසුමකට (MoU) අත්සන්…

ඥානසාර හිමිට නියම වූ සිර දඬුවමේ ඉතිරි කාලය ක්‍රියාත්මක කරන්න අභියාචනාධිකරණයෙන් නියෝග

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වී ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නියම කර ඇති සිර දඬුවමේ ඉතිරි කාලය ක්‍රියාත්මක කරන ලෙස අභියාචනාධිකරණය අද (05) නියෝග කර තිබේ. ඥානසාර හිමියන් බන්ධනාගාර…

“විවාහ මංගල්‍යවල ගීත ගායනා කිරීමට මුදල් ගෙවිය යුතු නැහැ” විජිත හේරත් කියයි

ශ්‍රී ලංකාවේ බුද්ධිමය දේපළ නීති යටතේ විවාහ මංගල්‍ය සහ හෝටල්වලදී ගීත ගායනා කිරීම සඳහා මුදල් ගෙවීමට සිදුවන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්‍රකාශ අමාත්‍ය විජිත හේරත් මහතා…

බද්දේගම ත්‍රිත්ව ඝාතනයට ආධාර කළ බව කියන 27 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට

බද්දේගම ප්‍රදේශයේදී සිදුවූ ත්‍රිත්ව ඝාතනයට ආධාර සහ අනුබල දුන් බවට සැක කෙරෙන 27 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ත්‍රිරෝද රථයක ගමන් කරමින් සිටි පිරිමි පුද්ගලයෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු…

උඩරට දුම්රිය මාර්ගයට යළිත් පස් කන්දක් කඩා වැටෙයි

පේරාදෙණිය සහ ගෙලිඔය දුම්රිය ස්ථාන අතර අගුනාවල ප්‍රදේශයේදී  පස් කන්දක් දුම්රිය මාර්ගයට කඩා වැටී තිබේ. දුම්රිය ප්‍රවාහන අධිකාරී අසංක සමරසිංහ මහතා පැවසුවේ මාර්ගයට වැටී ඇති පස් ඉවත් කර…

වරෙන්තුවක් මත අත්අඩංගුවට ගත් ඥානසාර හිමි අද දක්වා රිමාන්ඩ්

අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කර තිබියදී අත්අඩංගුවට ගත් බොදු බල සේනා (BBS) මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අද (5) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග…