“යළි ශ්රී ලංකාවට පැමිණෙන විට ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගැනීමේ අවදානමක්” ශිරන්ති රාජපක්ෂගෙන් අපේක්ෂිත ඇප ඉල්ලීමක්
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය විදේශගතව සිට යළි ශ්රී ලංකාවට පැමිණීමේදී ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගැනීමට හැකියාවක් පවතින බව සඳහන් කරමින් මාලිගාකන්ද…
