“ICC මේ ගැන නිසි අවබෝධයකින් කටයුතු කළ යුතුයි” ශ්රී ලංකා ක්රිකට් ප්රතිසංස්කරණ කමිටු සභාපතිගෙන් ප්රකාශයක්
ශ්රී ලංකා ක්රිකට් පරිපාලනයට දේශපාලන මැදිහත්වීම් සම්බන්ධයෙන් ජාත්යන්තර ක්රිකට් කවුන්සිලය (ICC) දරන ප්රවේශය පිළිබඳව ශ්රී ලංකා ක්රිකට් ප්රතිසංස්කරණ කමිටු සභාපති එරාන් වික්රමරත්න මහතා ප්රශ්න කර තිබේ. අද දෙරණ…
