පාකිස්තානයේ තුන්කොන් එක්දින තරගාවලියට ශ්රී ලංකා කණ්ඩායම නම් කරයි
පාකිස්තානයේදී සත්කාරක පාකිස්තානය සහ එංගලන්තය සමඟ පැවැත්වෙන තුන්කොන් එක්දින තරගාවලිය සඳහා ශ්රී ලංකා ක්රිකට් ආයතනය ක්රීඩකයන් 16 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් නම් කර තිබේ. කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස්ට හිමිව…
