බැසිල් රාජපක්ෂට අයත් බව කියන මාතර ඉඩම භාවිතය අත්හිටුවීමට පියවර
හිටපු අමාත්ය බැසිල් රාජපක්ෂ මහතාට අයත් බව කියන මාතර බ්රවුන්ස් හිල් ප්රදේශයේ දේපළක් භාවිත කිරීම අත්හිටුවීමට පියවර ගන්නා බව මූල්ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) අධිකරණයට දැනුම් දී තිබේ.…
