රු. මිලියන 1.235ක අල්ලසක් ඉල්ලූ බව කියන ත්රිකුණාමලය බන්ධනාගාර සහකාර අධිකාරිවරයා අත්අඩංගුවට
රැඳවියන් සඳහා වියළි ආහාර ද්රව්ය සැපයූ සැපයුම්කරුවෙකුගෙන් රු. 1,235,000ක අල්ලසක් ඉල්ලා ලබාගත් බව කියන ත්රිකුණාමලය රිමාන්ඩ් බන්ධනාගාරයේ සහකාර අධිකාරිවරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) විසින්…
