Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි

ලේඛක

reporter

ශ්‍රී ලංකාවේ ක්ෂය රෝගීන් සඳහා ඉන්දියාවෙන් මිලියන 52ක් වටිනා ඖෂධ තොගයක්

ශ්‍රී ලංකාවේ ක්ෂය රෝගීන් සඳහා ප්‍රතිකාර අඛණ්ඩව පවත්වාගෙන යාමට සහ අවශ්‍ය ඖෂධවල හිඟයක් ඇති නොවීමට සහාය වීම සඳහා ඉන්දියාව අත්‍යවශ්‍ය ක්ෂය රෝග ඖෂධ තොගයක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර…

“ඥානසාර හිමිගේ සිවුරු ඉවත් කිරීම ගැන අපි කනගාටුවටත් පුදුමයටත් පත්වුණා” මහානායක හිමිවරු

අධිකරණ තීන්දුවක් අනුව සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ගිහි ඇඳුමින් අධිකරණයට ඉදිරිපත් කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් ප්‍රධාන නිකාය හතරේ මහානායක හිමිවරුන් සිය කනස්සල්ල පළ කර තිබේ.…

බැංකොක් සිට ගුවනින් මෙරටට ගෙන ආ කිලෝ 5කට වැඩි කුෂ් සමඟ 24 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට

බැංකොක් සිට ගුවනින් ශ්‍රී ලංකාවට රැගෙන ආ බව කියන කිලෝග්‍රෑම් 5කට වැඩි කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ 24 හැවිරිදි තරුණයෙකු  අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය පැවසුවේ ලද තොරතුරක් මත අද…

අභ්‍යවකාශයේ අද්භූත අංශු සොයාගත් නිරීක්ෂණාගාරය වෙනුවෙන් භෞතික විද්‍යාවට නොබෙල් ත්‍යාගය

අභ්‍යවකාශයේ සිට පැමිණෙන නියුට්‍රිනෝ අංශු හඳුනාගැනීම සඳහා නිරීක්ෂණාගාරයක් නිර්මාණය කිරීමේ පුරෝගාමී කාර්යභාරය වෙනුවෙන් බෙල්ජියමේ උපන් භෞතික විද්‍යාඥ මහාචාර්ය ෆ්‍රැන්සිස් හැල්සන් මෙවර භෞතික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලබා…

“ඥානසාර හිමිට වෙඩි තබා ඝාතනය කළා නම් මීට වඩා හොඳයි” සිරිධම්ම හිමි කියයි

බොදු බල සේනා මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් බන්ධනාගාරගත කරනවා වෙනුවට, ජාතික වීරවරයෙකු වූ කුඩාපොළ හිමියන්ට සිදුකළ ආකාරයට වෙඩි තබා ඝාතනය කළේ නම් මීට වඩා හොඳ බව පිටිදූවේ…

2025/26 ආර්ථික සංගණනයේ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ දත්ත රැස් කිරීම ඇරඹේ

2025/26 ආර්ථික සංගණනය යටතේ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ දිවයින පුරා දත්ත රැස් කිරීමේ කටයුතු ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර තිබේ. ඔක්තෝබර් 1 වැනිදා ආරම්භ කළ මෙම සංගණන…

SLS සහතිකය නොමැති විදුලි උපාංග අලෙවි කළ පිටකොටුවේ ආයතන 2කට රු. ලක්ෂ 2ක දඩ

අනිවාර්ය SLS සහතිකය නොමැති විදුලි උපාංග අලෙවි කිරීම සම්බන්ධයෙන් පිටකොටුවේ ව්‍යාපාරික ආයතන දෙකකට රු. 200,000ක දඩයක් නියම කර තිබේ. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය (CAA) විසින් ගොනු කළ චෝදනාවලට…

“ගිවිසුමක් යටතේ කළ ගෙවීමක් අල්ලසක් වන්නේ කොහොමද?” නාමල්ගේ නීතිඥවරයා අධිකරණයෙන් විමසයි

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සහ හිටපු ක්‍රිෂ් සමාගම් අධ්‍යක්ෂිකා ජනකී සිරිවර්ධන මහත්මිය යළි ඔක්තෝබර් 16 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයට පත්…

වැලිගම හෝටල් වෙඩි තැබීම: හිටපු පොලිස්පති දේශබන්දු ඇතුළු 9කට අධිචෝදනා

2023 දෙසැම්බර් මාසයේ වැලිගම හෝටලයක සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු පොලිස් නිලධාරීන් 9 දෙනෙකුට  මාතර මහාධිකරණයේදී අධිචෝදනා භාරදී තිබේ. නීතිපතිවරයා විසින් ගොනු…

අනෝජන්ගේ මරණ දඬුවමට එරෙහි අභියාචනය ඔක්තෝබර් 17ට පෙර ඉදිරිපත් කිරීමට පියවර

සෞදි අරාබියේදී මරණ දඬුවමකට මුහුණ දී සිටින ශ්‍රී ලාංකික ජාතික සරිවාසා අනෝජන් මහතා වෙනුවෙන් නීතිමය සහන ලබාගැනීම සඳහා රජය නීතිමය ක්‍රියාමාර්ග තවදුරටත් කඩිනම් කර ඇති බව විදේශ කටයුතු,…