“සෞදියේදී සමාව ඉල්ලන රජය ඥානසාර හිමි සම්බන්ධයෙන්ද එවැනි පියවරක් ගත යුතුයි” නාමල්
රක්ෂිත බන්ධනාගාරයේ සිට පාර්ලිමේන්තුවට රැගෙන එනු ලැබූ විපක්ෂ මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා, බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට සැලකූ ආකාරය සම්බන්ධයෙන් රජය විවේචනය කරමින්, උන්වහන්සේට…
