Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි

ලේඛක

reporter

“සිරිලිය සවිය ගිණුමේ මුදල් තවමත් තිබෙනවා” ශිරන්ති රාජපක්ෂගේ නීතිඥවරු අධිකරණයට කියති

‘සිරිලිය සවිය’ සංවිධානයට ලැබුණු මුදල් එහි බැංකු ගිණුමේ තවමත් පවතින බවත්, එම මුදල් අවභාවිත කර ඇති බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් හිටපු ජනාධිපති ආර්යාව ශිරන්ති රාජපක්ෂ…

රත්මලානේදී සම්පූර්ණයෙන් ප්‍රතිසංස්කරණය කළ දෙවැනි S8 දුම්රිය ධාවනයට සූදානම්

රත්මලාන දුම්රිය වැඩපොළේදී සම්පූර්ණයෙන් ප්‍රතිසංස්කරණය කළ දෙවැනි S8 දුම්රිය කට්ටලය මගී සේවයට එක් කිරීමට සූදානම් බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවසීය. දුම්රිය එන්ජින් සහ මැදිරි වෙන…

රු. මිලියන 10ක මුදලක් සම්බන්ධ චෝදනා: ශිරන්ති රාජපක්ෂ ඔක්තෝබර් 13දා දක්වා රිමාන්ඩ්

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති ආර්යාව ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඔක්තෝබර් 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග…

අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමිතිගතභාවය සහ වෘත්තීය සංවර්ධනයට “අධ්‍යාපන සභාවක්” පිහිටුවීමට පනත් කෙටුම්පත වසරක් තුළ

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමිතිගතභාවය සහ අධ්‍යාපන වෘත්තිකයන්ගේ වෘත්තීය සංවර්ධනය ශක්තිමත් කිරීමේ අරමුණින් “අධ්‍යාපන සභාවක්” පිහිටුවීමට අදාළ පනත් කෙටුම්පත සකස් කිරීමේ කටයුතු වසරක් ඇතුළත අවසන් කිරීමට අපේක්ෂා කරන…

හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම දූෂණ නඩුව අවසන් වනතුරු රිමාන්ඩ්

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් පවරා ඇති දූෂණ නඩුවකට අදාළව හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා නඩු විභාගය අවසන් වන තුරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහාධිකරණය…

ජනාධිපති ලේකම් කාර්යාලයට ලීසිං ක්‍රමයට වාහන 16ක් ලබා ගැනීමට සැරසෙන බව පාර්ලිමේන්තුවේදී හෙළි වෙයි

ජනාධිපති ලේකම් කාර්යාලය සඳහා ලීසිං ක්‍රමයට වාහන 16ක් ලබා ගැනීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී හෙළි කළේය. මෙම වාහන ලීසිං ක්‍රමයට ලබා ගැනීම සම්බන්ධයෙන්…

විමල්, උදය සහ දිලිත් ඇතුළු 6කට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ පැමිණිල්ල ඔක්තෝබර් 15දා යළි කැඳවයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර ඇතුළු පුද්ගලයන් හයදෙනෙකුට එරෙහිව ඉදිරිපත් කර ඇති අධිකරණයට අපහාස කිරීමේ පැමිණිල්ල අභියාචනාධිකරණය හමුවේ කැඳවා තිබේ.…

2036 ඔලිම්පික් සත්කාරකත්වයට ඉන්දියාව සහ කටාර් ඇතුළු රටවල් 7ක් තරගයේ

2036 ගිම්හාන ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්වීම සඳහා ඉන්දියාව සහ කටාර් ඇතුළු රටවල් හතක් මේ වන විට ඉදිරිපත්ව සිටින බව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව (IOC) තහවුරු කර තිබේ. ජර්මනිය, හංගේරියාව,…

ක්‍රීඩා

අනෝජන්ගේ මරණ දඬුවම අඩු කර ගැනීමට නීතිමය ක්‍රියාවලියෙන් පසු සෞදියට විශේෂ රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත පිරිසක්

ශ්‍රී ලාංකික ජාතික අනෝජන් සිවරාසාට නියම කර ඇති මරණ දඬුවම අවලංගු කර ගැනීමට හෝ එය අඩු කර ගැනීමට ඉල්ලීමක් කිරීම සඳහා, මේ වන විට ක්‍රියාත්මක නීතිමය ක්‍රියාවලිය අවසන්…

පොල් වගාවට සිදුවන හානි සඳහා රක්ෂණ ක්‍රමයක් හෝ වන්දි ක්‍රමවේදයක්

පොල් වගාවට සිදුවන හානි සඳහා රක්ෂණ ක්‍රමයක් හෝ සුදුසු වන්දි ලබාදීමේ ක්‍රමවේදයක් හඳුන්වාදීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇති බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා…