Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි

ලේඛක

reporter

2027 අයවැය නොවැම්බර් 12 වැනිදා පාර්ලිමේන්තුවට

ඉදිරි 2027 අයවැය මඟින් මෙරට ප්‍රාග්ධන වෙළෙඳපොළ (Capital Market) සංවර්ධනය කෙරෙහි වැඩි අවධානයක් යොමුකිරීමට රජය සැලසුම් කර ඇති අතර, යටිතල පහසුකම් ඇතුළු ප්‍රාග්ධන වියදම් සඳහා රුපියල් ට්‍රිලියන 2ක…

ප්‍රවෘත්ති

ආසියා-පැසිෆික් කලාපීය සමුළුවේ උප සභාපති ධුරයට සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පත්වෙයි

තායිලන්තයේ බැංකොක් නුවරදී ආරම්භ වූ පස්වැනි ආසියා-පැසිෆික් අමාත්‍ය මණ්ඩල සමුළුවේ (MC-5) උප සභාපතිවරයෙකු ලෙස ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා තේරී පත්ව තිබේ. එක්සත්…

ප්‍රවෘත්ති

කටුනායකින් ලන්ඩන් බලා පියාසර කිරීමට ගිය ශ්‍රීලන්කන් ගුවන් යානයක එන්ජිමක කුරුල්ලෙකු ගැටෙයි

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් ලන්ඩන් බලා පියාසර කිරීමට සූදානම් වූ ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානයක එන්ජිමක කුරුල්ලෙකු ගැටීම හේතුවෙන් ගුවන්ගත කිරීම හදිසියේ අත්හිටුවීමට සිදුවූ අතර, පසුව…

ප්‍රවෘත්ති

ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට එකඟතාව; අග්‍රාමාත්‍යවරිය සහ ඇමෙරිකානු තානාපති අතර හමුවක්

ශ්‍රී ලංකාව සහ අමෙරිකා එක්සත් ජනපදය අතර වෙළෙඳ, සංචාරක, සමුද්‍රීය ආරක්ෂාව සහ අධ්‍යාපන යන ක්ෂේත්‍රවල පවතින ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරගැනීම පිළිබඳව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ මෙරට…

ප්‍රවෘත්ති

සුළි කුණාටුවේ බලපෑම අඩු වුවත් පළාත් කිහිපයකට තවමත් වැසි සහ තද සුළං

ඉන්දියාවේ ආන්ධ්‍රා ප්‍රදේශ් වෙරළ තීරය හරහා ගමන් කිරීමෙන් අනතුරුව ‘අර්නාබ්’ (Arnab) සුළි කුණාටුව මඟින් මෙරට කාලගුණයට එල්ල වූ බලපෑම ක්‍රමයෙන් දුර්වල වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.…

ප්‍රවෘත්ති

“ඉෂාර හර්ෂණ ඝාතනයට සාධාරණය ඉටුකරනු; ඒකාධිපති පාලනයකට පාර කපන මර්දන නීතිවලට ඉඩ දෙන්නෙ නෑ!” – සජිත් ප්‍රේමදාස

හෝමාගම පොලිස් අත්අඩංගුවේ සිටි තරුණයෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වීමේ සිදුවීම, ශ්‍රී ලංකාව ‘පොලිස් රාජ්‍යයක්’ (Police State) බවට පත්වීමේ තවත් එක් භයානක පියවරක්දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න…

ප්‍රවෘත්ති

ජැන්සන් සහ අභිෂේක් ලෝක ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණට එද්දී, එක්දින පිටියේ ජනිත් ලියනගේ සහ දුනිත් වෙල්ලාලගේ ඉදිරියට

ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවති දෙවැනි ටෙස්ට් තරගයේදී දැක්වූ විශිෂ්ට දක්ෂතාව හේතුවෙන්, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) නවතම පිරිමි ටෙස්ට් පන්දු යවන්නන්ගේ මෙන්ම තුන් ඉරියව් ක්‍රීඩකයන්ගේ ශ්‍රේණිගත කිරීම්හි අංක 1 ස්ථානය…

ක්‍රීඩා

තරුණ සේවා සභාවට රුපියල් ලක්ෂ 51ක පාඩුවක් කළ හිටපු සභාපති ලලිත් පියුම් අල්ලස් කොමිසමේ දැලට: අධිකරණයෙන් ඇප

ජාතික තරුණ සේවා සභාවේ (NYSC) සභාපති සහ අධ්‍යක්ෂ ජනරාල් ධුරය දැරූ සමයේ රජයට රුපියල් මිලියන 5.1ක (රුපියල් ලක්ෂ 51ක) මූල්‍ය පාඩුවක් සිදුකළ බවට එල්ල වූ චෝදනා මත අල්ලස්…

ප්‍රවෘත්ති

පළාත් 9ටම තාක්ෂණික සරසවි ගෙනෙන රජයේ සැලැස්ම: උතුරු මැද පළාතේ විශ්වවිද්‍යාලය පොළොන්නරුවේ ස්ථාපිත කිරීමට කොළ එළියක්

පොළොන්නරුව, කදුරුවෙල ප්‍රදේශයේ තෙභාෂා පාසලක් සඳහා ඉන්දීය රජයේ ආධාර ඇතිව අර්ධ වශයෙන් ඉදිකර තිබූ ගොඩනැගිලි පරිශ්‍රය යොදාගනිමින් උතුරු මැද පළාත සඳහා නව ‘වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයක්’ (Vocational Technology University)…

ප්‍රවෘත්ති

නවතම ‘iPhone Duo’ දුරකථන කිහිපයක තිරයේ දෝෂ පවතින බව ඇපල් සමාගම පිළිගනී

ඇපල් (Apple) සමාගම විසින් අලුතින්ම වෙළෙඳපොළට හඳුන්වා දුන් නැවිය හැකි (Foldable) ස්මාර්ට් ජංගම දුරකථනය වන ‘iPhone Duo’ මාදිලියේ උපාංග කිහිපයක අභ්‍යන්තර තිරයේ දෝෂ මතුව ඇති බව එම සමාගම…

ලොව වටා