ඉළඇට තුනක් කැඩිලා, බෙල්ලේ අස්ථියක් බිඳිලා, මොළයට ලේ ගලලා: හෝමාගම පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් එළියට
හෝමාගම පොලිසිය මඟින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව තරුණයෙකු මියයාමේ සිද්ධියට අදාළව, ඔහුට පහරදුන් බව කියන පොලිස් නිලධාරීන් දෙදෙනා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් මියගිය තරුණයාගේ ඥාතීන් පිරිසක් පොලිස් මූලස්ථානය…
