Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි

ලේඛක

reporter

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත පිළිබඳ හියුමන් රයිට්ස් වොච් (HRW) සංවිධානයෙන් දැඩි විරෝධයක්

ශ්‍රී ලංකා රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති නව ‘සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත’ (Prevention of Organised Crimes Bill) මඟින් අත්තනෝමතික ලෙස පුද්ගලයන් රඳවා තබාගැනීම, වධහිංසා පැමිණවීම සහ…

ප්‍රවෘත්ති

වතිකානයේ පාප් වහන්සේගේ නිල රථයට (Popemobile) වසර සියයක් සපිරීම නිමිත්තෙන් විශේෂ ප්‍රදර්ශනයක්

ශතවර්ෂයකට ආසන්න කාලයක් පුරා ලොව පුරා විසිරී සිටින කතෝලික බැතිමතුන් වෙත සමීප වීමට ශුද්ධෝත්තම පාප් වහන්සේලා භාවිත කළ ලෝක පූජිත, සුවිශේෂී ‘පෝප්මොබයිල්’ (Popemobile) නිල රථයේ සියවස් සැමරුම නිමිත්තෙන්…

ලොව වටා

හෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියයාමේ සිද්ධිය: මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාගේ වැඩ තහනම් කිරීමට පොලිස්පතිගෙන් නියෝග

හෝමාගම පොලිස් අත්අඩංගුවේ පසුවූ සැකකරුවෙකු මියයාමේ සිද්ධියට අදාළව රාජකාරිය පැහැරහැරීම, බරපතළ නොසැලකිලිමත්භාවය සහ නිලධාරීන් නිසි ලෙස අධීක්ෂණය නොකිරීම යන කරුණු මුල්කරගනිමින් හෝමාගම මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාගේ (HQI) වැඩ…

ප්‍රවෘත්ති

මාලදිවයිනට රත්තරන් ජාවාරම් කළැයි වරදකරු කර සිටි ශ්‍රී ලාංකිකයා මහාධිකරණයෙන් නිදොස් කොට නිදහස් කෙරේ

මාලදිවයිනට රත්තරන් කිලෝග්‍රෑම් දෙකකට වැඩි ප්‍රමාණයක් නීතිවිරෝධී ලෙස ප්‍රවාහනය කළ බවට වරදකරු කරමින් එරට අපරාධ අධිකරණය මඟින් නියම කරන ලද වසරක සිරදඬුවම සම්පූර්ණයෙන්ම විඳ අවසන් වූ ශ්‍රී ලාංකිකයෙකු,…

ප්‍රවෘත්ති

තේ වගාවට රජයෙන් රැකවරණයක්: ස්වභාවික විපත් සහ රෝග පීඩාවලට නව රක්ෂණාවරණයක්

ස්වභාවික විපත් සහ අනෙකුත් අනපේක්ෂිත අවදානම් තත්ත්වයන්ගෙන් සිදුවන හානි ආවරණය කරමින්, තේ වගාවන් සඳහා අක්කරයකට රුපියල් මිලියනයක් (රුපියල් ලක්ෂ 10ක්) දක්වා සහ තේ පැළ තවාන් සඳහා නව රක්ෂණ…

ප්‍රවෘත්ති

ගම්මුන් අල්ලා බාරදුන් සොරකම් සැකකරු පොලිස් අත්අඩංගුවේදී මරුට: අල්ලා දුන් ගම්වැසියන් පස්දෙනාම පොලිස් කූඩුවට

ප්‍රදේශයේ සිදුවූ සොරකම් රැසකට සම්බන්ධ බව කියමින් ගම්වාසීන් පිරිසක් විසින් අල්ලා පොලිසියට භාරදුන් සැකකරුවෙකු, කොබෙයිගනේ පොලිස් අත්අඩංගුවේ පසුවෙද්දී රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් ඔහුව අල්ලා…

ප්‍රවෘත්ති

කටුනායක ගුවන් තොටුපොළෙන් මෙතෙක් හසුවූ දැවැන්තම මත්ද්‍රව්‍ය තොගයක්: රුපියල් කෝටි 45ක කොකේන් සහ එක්ස්ටසි රැගෙන ආ ඉන්දීය ඉංජිනේරුවා රේගු දැලේ!

රුපියල් මිලියන 454කට අධික (රුපියල් කෝටි 45කට වැඩි) වීදි වටිනාකමකින් යුත් කොකේන් (Cocaine) සහ එක්ස්ටසි (Ecstasy) මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ආ 46 හැවිරිදි ඉන්දීය ජාතිකයෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර…

ප්‍රවෘත්ති

සියලු හෝටල් ලියාපදිංචිය අනිවාර්යයි; විදේශිකයන් කරන අනවසර ව්‍යාපාරවලට වැට බඳී: ජාත්‍යන්තර ගුවන් සමාගම් 50ක් මෙරටට ගෙන්වන්න ජනපතිගෙන් උපදෙස්

වසර 2030 වන විට මෙරටට සංචාරකයින් මිලියන පහක් ආකර්ෂණය කරගැනීම සහ සංචාරක ක්ෂේත්‍රය හරහා අමෙරිකානු ඩොලර් බිලියන 10ක වාර්ෂික ආදායමක් උපයාගැනීමේ ජාතික ඉලක්ක සපුරාගැනීමේ උපායමාර්ග පිළිබඳව ජනාධිපති අනුර…

ප්‍රවෘත්ති

2027 මුදල් වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් ඒකමතිකව අනුමත කරයි

ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් පාර්ලිමේන්තු රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) විසින් 2027 මුදල් වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත නිල වශයෙන් අනුමත කර ඇති…

ප්‍රවෘත්ති

හෝමාගම පොලිස් අත්අඩංගුවේ තරුණයා මියයාමේ සිද්ධිය: වැඩ තහනම් කළ අපරාධ අංශයේ ස්ථානාධිපති අත්අඩංගුවට

හෝමාගම පොලිස් අත්අඩංගුවේ පසුවූ තරුණයෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියට අදාළව වැඩ තහනමට ලක්ව සිටි හෝමාගම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා (OIC) අත්අඩංගුවට ගෙන තිබේ. බස්නාහිර පළාත් දකුණ අපරාධ…

ප්‍රවෘත්ති