Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි

ලේඛක

reporter

හෝමාගමදී අත්අඩංගුවට ගත් 29 හැවිරිදි තරුණයාගේ අභිරහස් මරණය: පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ නම ඈඳා පළවන වාර්තාවල ඇත්ත නැත්ත පොලිසිය හෙළිකරයි

හෝමාගම ප්‍රදේශයේදී ‘අයිස්’ (ICE) මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවෙකු මත්ද්‍රව්‍ය වැටලීම අතරතුර ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් මියගිය බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළ බව පවසමින් පළවන මාධ්‍ය වාර්තා…

ප්‍රවෘත්ති

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේදී රුපියල් මිලියන 60කට අධික මත්ද්‍රව්‍ය තොගයක් රේගුවේ දැලට

විදේශ රටවල සිට මෙරටට එවා තිබූ තැපැල් පාර්සල් නවයක් (09) තුළ සූක්ෂ්ම ලෙස සඟවා තිබූ රුපියල් මිලියන 60.2කට අධික වටිනාකමකින් යුත් විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය තොගයක් කොළඹ මධ්‍යම තැපැල්…

ප්‍රවෘත්ති

තවත් පිරමිඩ ජාවාරම් සමාගම් 3ක් මහ බැංකු කළු ලැයිස්තුවට: තහනම් කළ ආයතන ගණන 27 දක්වා ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) විසින් මෙරට ක්‍රියාත්මක වීම තහනම් කරන ලද පිරමිඩ යෝජනාක්‍රම ලැයිස්තුවට ‘මැක්ස් ඇප් මීඩියා’ (Max App Media Ltd.) සහ ඊට අනුබද්ධ සමාගම් ඇතුළත් කිරීමත්…

ප්‍රවෘත්ති

චෝදනා පහටම වරද පිළිගත් ‘ගෆූර් මාමා’ට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලෙන් තීන්දුවක්

වනාතවිල්ලුව, ලැක්ටෝවත්ත ප්‍රදේශයේ ඉඩමක පුපුරන ද්‍රව්‍ය සහ තහනම් ද්‍රව්‍ය සන්තකයේ තබාගැනීම හා එක්රැස් කිරීම ඇතුළු චෝදනා පහකට වරද පිළිගත් මොහොමඩ් ෂරීෆ් ආදම් ලෙබ්බේ හෙවත් ‘ගෆූර් මාමා’ නමැත්තාට වසර…

ප්‍රවෘත්ති

ඊශ්‍රායල ඡන්ද සටනේ පෙරමුණ නෙතන්යාහු අතට: ආසන 55ක් ලැබුණත් බහුතරය තවමත් අවිනිශ්චිතයි

ඊශ්‍රායල මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ මූලික ප්‍රතිඵල අනුව අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ නායකත්වයෙන් යුත් දේශපාලන සන්ධානය ඉදිරියෙන් සිටින බව වාර්තා වේ. අල් ජසීරා (Al Jazeera) පුවත් සේවය ‘ද…

ලොව වටා

මොරටුවේදී බස් එකට නග්ග නොගත් පළිය කළුතරදී ගත්ත හැටි: බස් රථය හරස් කර පහරදෙද්දී සියල්ල CCTV එකේ සටහන් වෙයි!

කොළඹ සිට කළුතර දක්වා ධාවනය වූ සුඛෝපභෝගී බස් රථයක් කළුතර, නාගස් හන්දිය ප්‍රදේශයේදී මෝටර් සයිකල් මඟින් හරස් කර නවත්වා එහි රියැදුරුට සහ කොන්දොස්තරවරයාට හයදෙනෙකුගෙන් යුත් කල්ලියක් විසින් අමානුෂික…

ප්‍රවෘත්ති

ලූලාට එරෙහිව සටන් කරන බවට පොරොන්දු වූ බොල්සොනාරෝ හදිසියේම ඇමරිකාවට පලා යයි. ගමන් මඟ තවමත් අභිරහසක්

බ්‍රසීල ජනාධිපතිවරණයෙන් පරාජයට පත් අපේක්ෂක ෆ්ලාවියෝ බොල්සොනාරෝ (Flávio Bolsonaro) බ්‍රසීලයෙන් පලා ගොස් ඇමරිකා එක්සත් ජනපදයට පැමිණ ඇති බව වාර්තා වේ. ඔහුට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට ඇමරිකාවට ඇතුළුවීම සඳහා…

ලොව වටා

ධීවර ක්ෂේත්‍රයේ නව රැකියා අවස්ථා විවෘත කරමින් තරුණයන්ට විශේෂ පුහුණු වැඩසටහනක්

ශ්‍රී ලංකාවේ ධීවර ක්ෂේත්‍රය තුළ නව රැකියා අවස්ථා ඇති කිරීමේ අරමුණින් පුත්තලම සහ අම්පාර දිස්ත්‍රික්කවල තරුණ තරුණියන් සඳහා විශේෂ පුහුණු වැඩසටහනක් ආරම්භ කර තිබේ. ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති…

ප්‍රවෘත්ති

තරු හෝටලයක දමාගිය සුඛෝපභෝගී BMW රථයේ නඩුවෙන් හිටපු ඇමැති ජොන්ස්ටන් වරද පිළිගනී

නිසි පරිදි රේගු බදු නොගෙවා මෙරටට ගෙන්වා එකලස් කරන ලද සුඛෝපභෝගී BMW වර්ගයේ මෝටර් රථයක් නීතිවිරෝධී ලෙස සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනාවලට තමන් වරද පිළිගන්නා බව…

ප්‍රවෘත්ති

රජයේ බලපත්‍ර යටතේ සේවා සපයන පෞද්ගලික දුරකථන සමාගම්වලටත් තොරතුරු දැනගැනීමේ පනත අදාළයි

රජය විසින් නිකුත් කරන බලපත්‍ර යටතේ සේවා සපයන පෞද්ගලික විදුලි සංදේශ සමාගම්වලට ද තොරතුරු දැනගැනීමේ පනත අදාළ විය හැකි බව ශ්‍රී ලංකා තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාව තීරණය කර…

ප්‍රවෘත්ති