Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි

ලේඛක

reporter

මුම්බායි ඉන්දියන්ස් පන්දු යැවීමේ පුහුණුකරු ධුරයෙන් ලසිත් මාලිංග ඉවත්වෙයි; පුහුණුකාර මණ්ඩලයේ තවත් වෙනස්කම් රැසක්

ඉදිරි 2027 ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියට පෙර සිය පුහුණුකාර මණ්ඩලයේ සිදුකරන පුළුල් ප්‍රතිසංවිධානයක කොටසක් ලෙස, හිටපු සුපිරි ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග, පරාස් මාම්බ්‍රේ (Paras…

ක්‍රීඩා

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය අද එක්දින සංකේත වැඩවර්ජනයක

රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පවතින නොවිසඳුණු ගැටලු රැසකට කඩිනම් විසඳුම් ලබාදෙන ලෙස බලකරමින්, දිවයිනේ සියලුම රාජ්‍ය විශ්වවිද්‍යාල ආවරණය වන පරිදි අද (30) එක්දින සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව…

ප්‍රවෘත්ති

නැගී එන කාන්තා ICC කුසලානයට ශ්‍රී ලංකා කණ්ඩායමත් එක්වෙයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) මඟින් සංවිධානය කරනු ලබන දෙවැනි ‘නැගී එන කාන්තා ජාතීන්ගේ කුසලාන’ (ICC Women’s Emerging Nations Trophy) ක්‍රිකට් තරගාවලිය එළඹෙන නොවැම්බර් 12 වැනිදා සිට 25 වැනිදා…

ක්‍රීඩා

“කෘතිම බුද්ධිය (AI) අපට මහා අවස්ථාවක් මෙන්ම බරපතළ වගකීමක්!” අගමැතිනි

කෘතිම බුද්ධිය (AI) හරහා පුළුල් අවස්ථාවන් මෙන්ම අතිශය තීරණාත්මක වගකීම්ද නිර්මාණය වන බැවින්, නැගී එන නවීන තාක්ෂණයන් ආශ්‍රිත අවදානම් කළමනාකරණය කරමින් ඒවා වගකීම් සහගත ලෙස භාවිත කිරීම සහතික…

ප්‍රවෘත්ති

ගව ඝාතනය කිරීමේ වරදට පුද්ගලයින් තිදෙනෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්; පුරාණ හින්දු ලේඛන උපුටා දක්වමින් ගුජරාටයේ ගාන්ධිනගර් අධිකරණයෙන් නියෝගයක්

හින්දු ආගමික මූලාශ්‍ර වන ‘මනුස්මෘතිය’ සහ පුරාණ ‘වේද ග්‍රන්ථ’ උපුටා දක්වමින්, ගව ඝාතනය කිරීමේ වරදට වරදකරුවන් වූ පුද්ගලයන් තිදෙනෙකුට ජීවිතාන්තය දක්වා බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කිරීමට ඉන්දියාවේ…

ලොව වටා

පියයුරු පිළිකා කලින් හඳුනාගැනීමේ දීපව්‍යාප්ත ජාතික වැඩසටහන නොවැම්බර් 02 වැනිදා; පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය පෙරමුණට

පියයුරු පිළිකා කල්තියා හඳුනාගැනීම ප්‍රවර්ධනය කිරීම සහ ඒ පිළිබඳව මහජනතාව පුළුල් ලෙස දැනුවත් කිරීම අරමුණු කරගත් විශේෂ දීපව්‍යාප්ත ජාතික වැඩසටහනක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය එක්ව එළඹෙන…

ප්‍රවෘත්ති

කැලණි ගඟේ ගංවතුර පාලනයට ජපානයෙන් රුපියල් කෝටි 456ක ප්‍රදානයක්

කැලණි ගඟ ආශ්‍රිත පොම්පාගාර වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය (Project for the Improvement of the Pump Station in Kelani River) ක්‍රියාත්මක කිරීම වෙනුවෙන්, ජපන් රජය මඟින් පිරිනමන ජපන් යෙන් බිලියන…

ප්‍රවෘත්ති

පාතාල නායක ‘හරක් කටා’ගේ ඇප අයදුම්පත කොළඹ මහාධිකරණයෙන් ඉවතට

ප්‍රබල ගණයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ සංවිධානාත්මක පාතාල නායකයකු බව කියන නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’ සහ තවත් විත්තිකරුවන් දෙදෙනෙකු විසින් ඉදිරිපත් කර තිබූ ඇප අයදුම්පත් කොළඹ මහාධිකරණය…

ප්‍රවෘත්ති

මංගල FIFA අවුරුදු 15න් පහළ පාපන්දු තරගාවලියට එක්වූ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට

අසර්බයිජානයේ බාකු (Baku) අගනුවරදී ඓතිහාසිකව ප්‍රථම වරට පැවැත්වෙන ‘FIFA වයස අවුරුදු 15න් පහළ ලෝක කුසලාන සහ සැණකෙළි’ (FIFA U15 World Cup and Festival) පාපන්දු තරගාවලියට සහභාගී වන ශ්‍රී…

ක්‍රීඩා

නාමල් රාජපක්ෂ ඇතුළු හතරදෙනාගේ රුපියල් මිලියන 15ක මුදල් විශුද්ධිකරණ නඩුව ලබන පෙබරවාරියට කල්යයි

නීතිවිරෝධී ලෙස උපයාගත් රුපියල් මිලියන 15ක (රුපියල් කෝටි එකහමාරක) මුදලක් විශුද්ධිකරණය කළ බවට චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු සිව්දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව ලබන 2027…

ප්‍රවෘත්ති