Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි

ලේඛක

reporter

හිටපු ජනපති ආර්යාව ශිරන්ති රාජපක්ෂ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයට ඇතුළත් කරයි

වැලිකඩ බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ජාතික රෝහලේ හෘද රෝග ඒකකයට ඇතුළත් කර තිබේ. මේ අතර, තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා ශිරන්ති…

ඥානසාර හිමියන්ගේ සිවුර බලහත්කාරයෙන් ඉවත් කර බන්ධනාගාර ඇඳුම් ඇන්දවූ බවට ගම්මන්පිලගෙන් චෝදනා

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටියදී උන්වහන්සේගේ පැවිදි ඇඳුම් බලහත්කාරයෙන් ඉවත් කර බන්ධනාගාර ඇඳුම් ඇන්දවූ බවට පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා චෝදනා කර තිබේ.…

අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම් චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මහින්ද කහඳගම ඔක්තෝබර් 26 දක්වා රිමාන්ඩ්

කොළඹ මහ නගර සභාවේ හිටපු මන්ත්‍රී මහින්ද කහඳගම මහතා ඔක්තෝබර් 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ. රඳවා තබාගෙන ප්‍රශ්න කරමින් සිටි කහඳගම මහතා අද අධිකරණයට…

අනුරාධපුර පූජා නගරයේ සංවර්ධනයට ඉන්දියාවෙන් මූල්‍ය ආධාර

අනුරාධපුර පූජා නගරයේ සංවර්ධන කටයුතු සඳහා ඉන්දීය රජයෙන් විශාල මූල්‍ය ආධාරයක් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කර තිබේ. ඉරිදා (11) ඉබ්බාගමුවේ පැවති…

අර්ච්චුනා රාමනාදන් මන්ත්‍රී ධුරයේ සුදුසුකම් පිළිබඳ නඩුව දෙසැම්බර් 16 දක්වා කල් යයි

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ච්චුනා රාමනාදන් මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ රැඳී සිටීමට නීත්‍යනුකූල සුදුසුකම් තිබේද යන්න අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති Quo Warranto රිට් පෙත්සම පිළිබඳ වැඩිදුර…

සන්ධ්‍යා එක්නැලිගොඩට එරෙහි වෛරී ප්‍රකාශ සහ ප්‍රචණ්ඩත්වයට උසිගැන්වීම් හෙළා දකිමින් ඒකාබද්ධ ප්‍රකාශයක්

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් යළි බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය ඉලක්ක කර ගනිමින් වෛරී ප්‍රකාශ, අපහාස සහ ප්‍රචණ්ඩත්වයට උසිගැන්වීම් සිදු කෙරෙන බවට චෝදනා කරමින් ශ්‍රී ලංකාවේ මාධ්‍ය සංවිධාන…

ශ්‍රී ලංකා ක්‍රිකට් පරාජයන් ගැන ඉවසීමෙන් කටයුතු කරන්නැයි ක්‍රීඩා අමාත්‍යවරයා ඉල්ලයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අඛණ්ඩව ලබන පරාජයන් සම්බන්ධයෙන් ඉවසීමෙන් කටයුතු කරන ලෙස ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා ඉල්ලා තිබේ. ජාත්‍යන්තර තරග ජයගත හැකි ක්‍රීඩකයන් බිහිකිරීමට රටට කාලය…

පාසල් සිසුන්ට සහ මගීන්ට පහසුකම් සැලසීමට පොල්ගහවෙල – පේරාදෙණිය අතර නව දෛනික දුම්රිය සේවයක්

පොල්ගහවෙල සහ පේරාදෙණිය අතර නව දෛනික දුම්රිය සේවයක් ඊයේ (12) සිට ආරම්භ කර තිබේ. මෙමඟින් එම මාර්ගයේ ගමන් කරන පාසල් සිසුන්ට සහ සෙසු මගීන්ට ප්‍රවාහන පහසුකම් සැලසීම අරමුණු…

මහින්ද රාජපක්ෂ සාමාන්‍ය වෛද්‍ය පරීක්ෂාවක් සඳහා පෞද්ගලික රෝහලකට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සාමාන්‍ය වෛද්‍ය පරීක්ෂාවක් සඳහා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබේ. කෙසේ වෙතත්, ඔහු බරපතළ ලෙස රෝගාතුර වී ඇති බවට හෝ දැඩි සත්කාර ඒකකයේ…

ඉන්දීය අගමැති මෝදි සහ තමිල්නාඩු මහ ඇමති විජේ චෙන්නායි මෙට්‍රෝ දුම්රිය මාර්ගයේ නව කොටසක් විවෘත කරති

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ තමිල්නාඩු මහ ඇමති විජේ එක්ව චෙන්නායි මෙට්‍රෝ දුම්රිය ව්‍යාපෘතියේ දෙවැනි අදියර යටතේ පූනාමල්ලි සිට වඩපලනි දක්වා කොටස විවෘත කර තිබේ. මෙමගින් නගරයේ පොදු…

ලොව වටා