Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි

ලේඛක

reporter

අනුජන් සිවරාසාට පැනවූ මරණ දඬුවමට එරෙහි අභියාචනය සෞදි ශ්‍රේෂ්ඨාධිකරණයට

සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වූ ශ්‍රී ලාංකිකයෙකු වන අනුජන් සිවරාසා මහතා වෙනුවෙන් එම තීන්දුවට එරෙහි අභියාචනයක් ඔක්තෝබර් 11 වැනි ඉරිදා සෞදි අරාබියේ ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබේ. ඒ,…

පරිසරයට හානි කරන පුද්ගලයන්ට රු. මිලියන 20ක දඩයක් සහ සිරදඬුවම්

අනතුරුදායක අපද්‍රව්‍ය බැහැර කරමින් පරිසරයට හානි කරන පුද්ගලයන්ට රුපියල් මිලියන 20ක් දක්වා දඩ සහ සිරදඬුවම් පැනවීමට නීති හඳුන්වා දී ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි. ආරක්ෂිත තෙත්බිම්…

වීරකැටියේ වැටලීමකදී පිස්තෝලයක් සහ උණ්ඩ හයක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට

වීරකැටිය, කිංචිගුණේ ප්‍රදේශයේ සිදුකළ පොලිස් වැටලීමකදී පිස්තෝලයක් සහ පතොරම් හයක් සමඟ 35 හැවිරිදි සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය සඳහන් කළේ ලැබුණු තොරතුරකට අනුව වීරකැටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින්…

2036 ඔලිම්පික් ක්‍රීඩා උළෙල ඉන්දියාවේ පැවැත්වීමේ අපේක්ෂාව මෝදි යළි අවධාරණය කරයි

2036 ඔලිම්පික් ක්‍රීඩා උළෙල ඉන්දියාවේ පැවැත්වීමේ අරමුණ වෙනුවෙන් රට ඉදිරියට ගමන් කරමින් සිටින බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පවසයි. “2030 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල පැවැත්වීමට ඉන්දියාව සූදානම්…

ලොව වටා

2027 ජනවාරියේදී යළිත් රාජ්‍ය සේවක වැටුප් ඉහළට: ගුරුවරයකුගේ ආරම්භක වැටුප රු. 65,000ක්, වෛද්‍යවරයකුගේ වැටුප රු. 94,000ක්

2027 ජනවාරි මාසයේදී රාජ්‍ය සේවක වැටුප් යළිත් ඉහළ නංවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කර තිබේ. ඒ අනුව ගුරුවරයකුගේ ආරම්භක වැටුප රුපියල් 65,000ක් දක්වාත්, වෛද්‍යවරයකුගේ ආරම්භක…

පෞද්ගලික ඉන්ධන සමාගම් සමඟ ඇති ගිවිසුම් සංශෝධනය කිරීමට පියවර ගන්නවා – ජනපති

පෙර පැවති රජයන් පෞද්ගලික ඉන්ධන සමාගම් සමඟ අත්සන් කළ ගිවිසුම් සංශෝධනය කිරීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. එම ගිවිසුම්වල ඇතැම් කොන්දේසි හේතුවෙන් ඉන්ධන මිල…

මත්ද්‍රව්‍ය ජාවාරම් මුදල් යොදා ගනිමින් රජයට එරෙහි මාධ්‍ය මෙහෙයුම් සහ විරෝධතා සංවිධානය කරන බවට ජනපතිගෙන් චෝදනා

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා මුදල් යොදා ගනිමින් තම රජයට පහර දීමේ අරමුණින් මාධ්‍ය ආයතන, යූටියුබ් නාලිකා, වෙබ් අඩවි සහ විරෝධතා සඳහා මුදල් සපයන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක…

පාකිස්තානය හමුවේත් ශ්‍රී ලංකාවට T20 තරගාවලි පරාජයක්: T20 තරග හයකින් අඛණ්ඩව පරාජය වෙයි

පාකිස්තානය හමුවේ විස්සයි20 ජාත්‍යන්තර තරගාවලිය 2-0ක් ලෙස පරාජය වීමත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම තවත් තරගාවලි පරාජයකට මුහුණ දී තිබේ. තරගාවලියේ තවත් එක් තරගයක් ඉතිරිව තිබියදීම පාකිස්තානය තරගාවලි ජය…

ඉන්දියාවට හානිකර කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය භාවිත කිරීමට ඉඩ දෙන්නේ නැහැ: ජනපති

ඉන්දියාවට හානිකර කිසිදු ක්‍රියාකාරකමක් සඳහා ශ්‍රී ලංකා භූමිය භාවිත කිරීමට ඉඩ නොදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා යළි අවධාරණය කර තිබේ. කච්චතිව් දූපත සම්බන්ධයෙන් ඉන්දීය රජය මෑතකදී…

මෙරට දෙවැනි තැඹිලි ගම්මානය බදුල්ල දිස්ත්‍රික්කයේ ස්ථාපිත කෙරේ

රට පුරා තැඹිලි ගම්මාන 250ක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ දෙවැනි තැඹිලි ගම්මානය බදුල්ල දිස්ත්‍රික්කයේ ස්ථාපිත කර තිබේ. “Ceylon King Coconut Village – 250” වැඩසටහන යටතේ…