නීතිවිරෝධී මදුල් තුවක්කු හතරක් ළඟ තබාගත් පුද්ගලයෙකුට රුපියල් 80,000ක දඩයක්
වන්නම්කුලම ප්රදේශයේදී නීතිවිරෝධී මදුල් තුවක්කු හතරක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවෙකුට රුපියල් 80,000ක දඩයක් නියම කිරීමට කහටගස්දිගිලිය මහේස්ත්රාත් අධිකරණය ඔක්තෝබර් 9 වැනිදා නියෝග කර තිබේ. මොරගොඩ වනජීවී නිලධාරීන්…
